Kiss Me I'm Desperate

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිස්සු ප්‍රැන්ක්ස්.. ඔවා ලන්කාවේ කලොත් ලිමිට් නැනේ බන්.. ඔය වීඩියො එකේ වෙන්න ඔනා මට මතක හැටියට අම්මයි තාත්තයි එක්ක යන කෙල්ලෙකුත් ඇවිත් කොල්ලට කිස් එකක් දෙනවා, ඒක එතනින් ඉවරයි.. අම්මට අවුලුත් නැ කෙල්ලට පොරියලුත් නැ.. ලන්කාවේ කලානම් කිස් එකෙන් නවතින්නේ නැනේ බඩ කරනකන් උන බහින්නේ නැ..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    පිස්සු ප්‍රැන්ක්ස්.. ඔවා ලන්කාවේ කලොත් ලිමිට් නැනේ බන්.. ඔය වීඩියො එකේ වෙන්න ඔනා මට මතක හැටියට අම්මයි තාත්තයි එක්ක යන කෙල්ලෙකුත් ඇවිත් කොල්ලට කිස් එකක් දෙනවා, ඒක එතනින් ඉවරයි.. අම්මට අවුලුත් නැ කෙල්ලට පොරියලුත් නැ.. ලන්කාවේ කලානම් කිස් එකෙන් නවතින්නේ නැනේ බඩ කරනකන් උන බහින්නේ නැ..

    katawa attta
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    බෝවෙන රෝග පතුරවන්න හොදයි :P
    ලංකාවේ HIV පතුරවන ගණිකාවොත් ඉන්නවා.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    nikan minissunta pathuranne ai ? boru kiyanna epa. eka maha kalakanni wadak.

    සමාජයත් එක්ක තියෙන තරහට. මම කියන්නේ බොරු නම් උබ ගිහින් ඕන එකෙක්ට ඇනපන් මට ප්‍රශ්ණයක් නෑ. මම කිව්වේ මම දන්න දේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබලා දැන් ඔක්කොම කතා කලේ එක පැත්තක් නේ.. ඔහොම බොඩ් එකක් අල්ලගෙන ඉන්න කෙල්ලෙක් දැක්කොත් ලන්කාවේ උබලා මොකද කරන්නේ? අන්න එතනයි ගැටලුව, බොහො දෙනෙක් එහෙම උනොත් කියයි ඒ කෙල්ල බඩුවක් කියලා..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබලා දැන් ඔක්කොම කතා කලේ එක පැත්තක් නේ.. ඔහොම බොඩ් එකක් අල්ලගෙන ඉන්න කෙල්ලෙක් දැක්කොත් ලන්කාවේ උබලා මොකද කරන්නේ? අන්න එතනයි ගැටලුව, බොහො දෙනෙක් එහෙම උනොත් කියයි ඒ කෙල්ල බඩුවක් කියලා..

    :yes::yes::yes::yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උබලා දැන් ඔක්කොම කතා කලේ එක පැත්තක් නේ.. ඔහොම බොඩ් එකක් අල්ලගෙන ඉන්න කෙල්ලෙක් දැක්කොත් ලන්කාවේ උබලා මොකද කරන්නේ? අන්න එතනයි ගැටලුව, බොහො දෙනෙක් එහෙම උනොත් කියයි ඒ කෙල්ල බඩුවක් කියලා..

    අනේ අපි නන් එහෙම කියන්නෙ නෑ. ගිහින් උම්මා එකක් දීල මාරු වෙනවා ඇරෙන්න. :baffled::P:rofl: සිරා :yes::cool:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යාළුවා;16140277 said:
    අනේ අපි නන් එහෙම කියන්නෙ නෑ. ගිහින් උම්මා එකක් දීල මාරු වෙනවා ඇරෙන්න. :baffled::P:rofl: සිරා :yes::cool:
    අන්න හොදා.. :yes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    යාළුවා;16140277 said:
    අනේ අපි නන් එහෙම කියන්නෙ නෑ. ගිහින් උම්මා එකක් දීල කෙල්ලව උස්සගෙන මාරු වෙනවා ඇරෙන්න. :baffled::P:rofl: සිරා :yes::cool:

    :P