Video Game පිස්සා

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    ඇමරිකාවේ බෆලෝ නගරයේ වෙසෙන මයිකල් තොම්සන්ගේ (43) වීඩියෝ කී‍්‍රඩා එකතුව නව ගිනස් වාර්තාවක් පිහිටු වීමට සමත් විය. දැනට ඔහු සතුව වීඩියෝ කී‍්‍රඩා 10607 ක් ඇත.

    මීට වසර 30 කට පෙර 12 හැවිරිදි මයිකල්ට නත්තල් තෑග්ගක් ලෙස ඔහුගේ සීයා වීඩියෝ කී‍්‍රඩාවක් තෑගි කළ තැන් පටන් ඔහු මේවා එකතු කිරීමට පටන් ගත්තේය.

    නමුත් 1998 දී බිරිඳගේ මංගල අවශ්‍යතා සපුරා ගැනීමට ඔහු සතු වීඩියෝ කී‍්‍රඩා සියල්ලම විකිණීමට ද ඔහුට සිදු විය. නමුත් එතැන් පටන් ඔහු නැවතත් විනෝදාංශය ආරම්භ කළේය.

    වසරකට වීඩියෝ කී‍්‍රඩා මිළදී ගැනීම සඳහා ඩොලර් 1800 (රුපියල් 236000 ක් පමණ) වැය කරන ඔහු සතුව ඇති වීඩියෝ කී‍්‍රඩා වල වටිනාකම ඩොලර් 820000 ක් (රුපියල් 107302000 ක්* පමණ වෙයි.

    මීට ඉහතදී මෙම වාර්තාව හිමිකම් කීවේ රිචඞ් ලෙසී නැමැත්තෙකි. වීඩියෝ කී‍්‍රඩා 8616 කට ඔහු හිමිකම් කීය.




    18(187).jpg


    19(169).jpg




    lankadeepa​
     
    • Like
    Reactions: Ravi Rulz

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,704
    2,498
    113
    Bevery Hills-90210
    අපිටත් ඉස්සර ඉදන් කරානම් එකතු කරන්න පුළුවන්. එහෙම කරන්න බැරි මොකක් හරි එකක් ගෙනාවොත් වත්ත වටේටම යනවනේ....
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    සල්ලි තිබ්බනම් අපිත් ලෝක වාර්තාවක් තියල මෙලහකට
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    ADO MU PMARA BOWEKNE

    මූ මාර ඩයල් එකක් නෙ :P

    apith game pisso thama :P salli thama naththe :(

    මු මේ ගේම් ඔක්කොම ගහලා තියෙනවද දන්නෙ නෑ:shocked::eek:


    අපිටත් ඉස්සර ඉදන් කරානම් එකතු කරන්න පුළුවන්. එහෙම කරන්න බැරි මොකක් හරි එකක් ගෙනාවොත් වත්ත වටේටම යනවනේ....

    මෙන්න අදහන්න වටින ඩයල්

    සල්ලි තිබ්බනම් අපිත් ලෝක වාර්තාවක් තියල මෙලහකට

    :yes::cool:
     

    Aluth Malli

    Member
    Feb 25, 2013
    534
    24
    0
    අපිටත් ඉස්සර ඉදන් කරානම් එකතු කරන්න පුළුවන්. එහෙම කරන්න බැරි මොකක් හරි එකක් ගෙනාවොත් වත්ත වටේටම යනවනේ....

    amiwaren passe dvdv eka koheda awauahama man ehaam 1k genchida ahananwa :lol:
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,571
    3,988
    113
    Lanka
    mageth steam eke tiyenawa 275 games :D, Origin eke 26 wage :rolleyes:
    munata nam moko monthly income athi 5000$ ta ehaa. api itin sale daanakan balan idalane ganne :yes::confused::yes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    අපිටත් ඉස්සර ඉදන් කරානම් එකතු කරන්න පුළුවන්. එහෙම කරන්න බැරි මොකක් හරි එකක් ගෙනාවොත් වත්ත වටේටම යනවනේ....

    ඇත්ත බන් , මම පහවසරේ ඉදන් ගේම් ගහනවා , අපේ උන් මම ගේම් ගේනකන් බලන් ඉන්නවා , ඒව අරන් ගියාම ආයේ හම්බෙන්නෑ.