ඇමරිකාවේ බෆලෝ නගරයේ වෙසෙන මයිකල් තොම්සන්ගේ (43) වීඩියෝ කී‍්‍රඩා එකතුව නව ගිනස් වාර්තාවක් පිහිටු වීමට සමත් විය. දැනට ඔහු සතුව වීඩියෝ කී‍්‍රඩා 10607 ක් ඇත.
මීට වසර 30 කට පෙර 12 හැවිරිදි මයිකල්ට නත්තල් තෑග්ගක් ලෙස ඔහුගේ සීයා වීඩියෝ කී‍්‍රඩාවක් තෑගි කළ තැන් පටන් ඔහු මේවා එකතු කිරීමට පටන් ගත්තේය.
නමුත් 1998 දී බිරිඳගේ මංගල අවශ්‍යතා සපුරා ගැනීමට ඔහු සතු වීඩියෝ කී‍්‍රඩා සියල්ලම විකිණීමට ද ඔහුට සිදු විය. නමුත් එතැන් පටන් ඔහු නැවතත් විනෝදාංශය ආරම්භ කළේය.
වසරකට වීඩියෝ කී‍්‍රඩා මිළදී ගැනීම සඳහා ඩොලර් 1800 (රුපියල් 236000 ක් පමණ) වැය කරන ඔහු සතුව ඇති වීඩියෝ කී‍්‍රඩා වල වටිනාකම ඩොලර් 820000 ක් (රුපියල් 107302000 ක්* පමණ වෙයි.
මීට ඉහතදී මෙම වාර්තාව හිමිකම් කීවේ රිචඞ් ලෙසී නැමැත්තෙකි. වීඩියෝ කී‍්‍රඩා 8616 කට ඔහු හිමිකම් කීය.
lankadeepa

, Origin eke 26 wage 