Kiss Me I'm Desperate

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
යාළුවා;16140305 said:
ඔයාගෙ හිතේ තියෙන එක නේ මගෙ ඒක එඩිට් කරලා දැම්මෙ :rofl: උඹල වගේ උන් ඉන්නකන් මේ ලංකාවෙ ඕව කොහොමද බන් කරන්නෙ :P:baffled::rofl: වනචර හැත්ත :yes::yes::rolleyes:

:eek::eek::angry: අපි ඒ ජාතියේ නෙවෙයි බන්. :yes::yes:
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යාළුවා;16140305 said:
    ඔයාගෙ හිතේ තියෙන එක නේ මගෙ ඒක එඩිට් කරලා දැම්මෙ :rofl: උඹල වගේ උන් ඉන්නකන් මේ ලංකාවෙ ඕව කොහොමද බන් කරන්නෙ :P:baffled::rofl: වනචර හැත්ත :yes::yes::rolleyes:

    ආච්චිලටත් හදි කරන රටේ කෙල්ලෙක් කොහේ බේරෙන්නද?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :eek::eek::angry: අපි ඒ ජාතියේ නෙවෙයි බන්. :yes::yes:

    නෑ නෑ ඔය වගේ අයිඩියා එකක් හිතේ තිබිල තියෙන නිසානෙ මගේ එකේ එඩිට් කරලා දැම්මෙ :rofl:
    ඔයාගෙ හිතේ කොනක ඔය වල් අයිඩියාව තියෙනවා. අනිවා :P:rolleyes: නෑ කියන්න බෑ :yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ආච්චිලටත් හදි කරන රටේ කෙල්ලෙක් කොහේ බේරෙන්නද?

    ඔව්නේ නිව්ස් එකක් තිබ්බ මමත් දැක්ක දැන් ටික දවසකට කලින් :dull: ගස් බේනෙකට හරි කෙලින උන් ඉන්නෙ :eek::eek:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    යාළුවා;16140342 said:
    ඔව්නේ නිව්ස් එකක් තිබ්බ මමත් දැක්ක දැන් ටික දවසකට කලින් :dull: ගස් බේනෙකට හරි කෙලින උන් ඉන්නෙ :eek::eek:

    Ekanam aththa machan:rofl::rofl:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    යාළුවා;16140340 said:
    නෑ නෑ ඔය වගේ අයිඩියා එකක් හිතේ තිබිල තියෙන නිසානෙ මගේ එකේ එඩිට් කරලා දැම්මෙ :rofl:
    ඔයාගෙ හිතේ කොනක ඔය වල් අයිඩියාව තියෙනවා. අනිවා :P:rolleyes: නෑ කියන්න බෑ :yes:

    හා :rofl:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    පිස්සු ප්‍රැන්ක්ස්.. ඔවා ලන්කාවේ කලොත් ලිමිට් නැනේ බන්.. ඔය වීඩියො එකේ වෙන්න ඔනා මට මතක හැටියට අම්මයි තාත්තයි එක්ක යන කෙල්ලෙකුත් ඇවිත් කොල්ලට කිස් එකක් දෙනවා, ඒක එතනින් ඉවරයි.. අම්මට අවුලුත් නැ කෙල්ලට පොරියලුත් නැ.. ලන්කාවේ කලානම් කිස් එකෙන් නවතින්නේ නැනේ බඩ කරනකන් උන බහින්නේ නැ..