සිංගප්පූරු හරි මැලේසියන් මොකක්ද ආයතනයකින් (කොළඹ තියෙන) Tourism & Hospitality Mang degree එකක් කරපු මගේ යාලුවෙක් පාසිකුඩාවල තාම වේටර් කෙනෙක්![]()
Mchn uta maldives apply karanna kiyapan...chaya hotels walata ape unwa gannnawa....
සිංගප්පූරු හරි මැලේසියන් මොකක්ද ආයතනයකින් (කොළඹ තියෙන) Tourism & Hospitality Mang degree එකක් කරපු මගේ යාලුවෙක් පාසිකුඩාවල තාම වේටර් කෙනෙක්![]()
anyway dan ena Arab,China,Russian un nam wadkma na. un lankawe local un tharam wath wiyadam karanne na.

mama guiding karanna idea ekak na bn.. passe travel agent company ekak tickting ofiice ekak or hotel ekak wage danna idea eka magema.. IT machn karanawanm software eng side eken karanan one nathham wena ewa karala loku career ekak na ne...uba mokda hithanne...ai hotel wala private life ekak nathhe machn...
hotel wala mcn shift tiyenawane godak. anit eka hotels godak ewa 24 hours a day and 7 days a week 0pen. nivadu dawas walat hotels open. eka nisa wena office ekaka wada karanawata wada freedom adui.
Lankawe dan issarahata yana thathwe Anuwa IT or Hotel and Tourism Industry eken moKakda salery and godak carrer opportunities thiyenne..
I have bsc in buisness information system and mangement degree..but I don't like software coding.so I decide to move into hotel and tourism industry.elakiri yaluwo mokada hithanne.. Passé MBA ekak karanna hithan inne..kattiya mokada hithanne..
රත්තරං;16146918 said:මෙහෙම කිව්වට තරහා වෙන්න එපා. උබ buisness information system and mangement ඩිග්‍රි එකත් කරලා ඉවරවෙලාද බන් කැරියර් පාත් ඒක තෝරන්න යන්නේ? සිරාවටම බන් උබලා මොන අරමුනකද ජීවත් වෙන්නේ? ඒ මදිවට අහන්නෙත් ගොනයි මීමයි වගේ කැරියර් පාත් දෙකක්. මචන් උබ ඔය ආකල්ප වල ඉදන් MBA නෙමේ මොන මගුල කලත් වල තමයි.
මම ඉන්ජිනීරින් කරනවා කියලා හිතාගත්තේ යන්තම් ඉස්කෝලේ ගිහින් ගානක් දෙකක් හදන්න කරන කාලේ. ඕලෙවල් කරන කාලේ හිතාගත්තේ ඉලෙක්ට්‍රොනික් ඇන්ඩ් ටෙලිකමියුනිකේශන් කරනවා කියලා. පහුගිය අව්රුදු විසි ගනනම වැඩකලේ ඒ අරමුනේ. උබ පිලිගන්නවනම් පිලිගනින් පලවෙනි පඩිය කැම්පස් ඉන්න කාලේ ගත්තේ පොහොම සුලු මුදලක් ඒ BTS ඉන්ස්ටලේශන් කරන කොම්පැනියක, ඩිග්‍රි එක කම්ප්ලීට් වෙලා පලවෙනි ජොබ් ඔෆර් එක ඇමෙරිකානු ඩොලර් 2000ක්. THALES කියන කම්පැනි එකේ. THALES= https://www.thalesgroup.com/en
යකෝ ජීවිතේට අරමුනක් හදාගං. උගත්කම විතරක් නෙමේ බුද්දියත් දියුනු කරපන්. අපේ රටේ ඉන්න තරමක් ඉන්නේ උගත් මෝඩයෝ
තෙරුවන් සරණයි

ඕක ප්‍රංශ කොම්පනියක්නේද
අපේ උක්කුං පුතාගේ සැටලයිට් වහන්සේ හැදුවේ ඕකෙන් නේද
machn mama IT side eke software pathhen neme yanna kamathi na coding epa wenawa. Qa or techinical server pathha kamathi.eth lanakwe ekata hariyata job ekak set wune na.rata hotel field eke job ekak set wela thiyanawa hoda padiyakata..salli tikak ikamata hoyagena geyak wahanayak ikmanata aran piliwelak wenna ekai ehema ahuwe...uba kiyanne laankwe idanma podi padiyak aran oya dewal karaganna puluwan kiyalada..
රත්තරං;16147037 said:ඩිග්‍රි එකෙන් පස්සේ ෆීල්ඩ් මාරු කරන්න එපා බන්.
කරනවනම් ගොඩ එන්න පුලුවන් ඉගෙනගත්ත ෆීල්ඩ් එකේ ඉහල ජොබක් කරපන්. නැත්නම් බිස්නස් එකක් කරපන්. පොඩි ගානකට ආත්මෙම ජොබ් වලට විකුනලා වැඩක් නෑ.
දැන්වත් අරමුනක් ඇතුව වැඩකරපන්
ehema inna puluwan....mehe mchn hotels walata eka para manager wenna amarui ban limited vacancies and inna un pala wela inne marenakan...lokuma hotels newe nan padi etchara ne...man ekai ubata kivve MBA hotel management karala uba e field eke stuck wenawa...waste of your bachelors degrees even...ahsai polawai wage field dekak...mba karanawanan uba apu field ekenma karanna....hotel management uba dip ekak dagattama athi mba karana one ne....hotels walata management degree ekak ekka hotel side ekak tibbama gannawa experiance tamai godak balanne....mage yaluwek innawa northmbria uk uni eken management degree eka aran ohoma hotel set wela uk wala hiatapu..giya awurude balanakota uta job ekak nethuwa hotel wala rooms wala toilet walata papers dana eka karanne....so ekai man kivve mba karala oya field ekata limit wenna epa...kela wunoth paninna balan hitapan ube field ekata ubata onenan dip ekak karapan hotel side e athi....hambuna eke 3 year work karala waren eka awulak ne but hari aim ekak nethuwa mba karanna yanna epa....just a waste...mcho mokaddad dan rata hambena job eka?1lak and 50 oka nan mcho patas gala waste wenawa ithuru karanna hena poddai ithuruwenne...uba kemathi nan yanna bro 3 years work karala enna....kauda danne uba ehema marry karothehema inna puluwan....mehe mchn hotels walata eka para manager wenna amarui ban limited vacancies and inna un pala wela inne marenakan...lokuma hotels newe nan padi etchara ne...man ekai ubata kivve MBA hotel management karala uba e field eke stuck wenawa...waste of your bachelors degrees even...ahsai polawai wage field dekak...mba karanawanan uba apu field ekenma karanna....hotel management uba dip ekak dagattama athi mba karana one ne....hotels walata management degree ekak ekka hotel side ekak tibbama gannawa experiance tamai godak balanne....mage yaluwek innawa northmbria uk uni eken management degree eka aran ohoma hotel set wela uk wala hiatapu..giya awurude balanakota uta job ekak nethuwa hotel wala rooms wala toilet walata papers dana eka karanne....so ekai man kivve mba karala oya field ekata limit wenna epa...kela wunoth paninna balan hitapan ube field ekata ubata onenan dip ekak karapan hotel side e athi....hambuna eke 3 year work karala waren eka awulak ne but hari aim ekak nethuwa mba karanna yanna epa....just a waste...