IT or Hotel and Tourism Industry

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මචන් ගයිඩින් ලයිශන් එක ගන්නෙ කොහොමද?

    ශ්‍රී ලංකා හෝටල් පාසලේ පවත්වන පාඨමාලාව හදාරන්න :yes:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    machn mama guiding walata wada hotel eke IT side eken reservation front office management side ekata tama baluwe machn.. IT and management degree ekak thiyenen mata..eka software realted na machn..software coding walata mama asa na machn...rata hotel job exp ekak thibabama machan passe mba ekak eheam karala lankawe hoda leading hotel ekaka hoda salery ekaka job ekakta yanna puluwanne..IT machn godak stress eka wadine bn.. IT karanawanam software eng karanna one..

    Uba guiding yanna epa ban. guiding mara kattak kattiya kiyanawata wada. podda atnam case danawa guest la

    Ubata degree ekat ekka hotel ekakata set wenna pluwan. kisi awlak na, mama danna nisa kiyanne. hotel mukuth karanna oni na, nikamma apply karala balapan star class hotel kihipayakata. mokada dan hotel duwanne server ekakata set una system ekak ekka.ubata reservation executive wage yannat pluwan. apply karaddi eka mention karapan.1 year experience gattot uba goda . degree mukut nati ewun ban godak inne owage . degree teyena ewun danne na hotel operation post walata apply karanna , ekai.
     
    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48

    aaa elane bn..mata rata job ekak set wela thiye 3 yre walata eka karala hoda ganak save karan awith lankawe hoda star class hotel ekaka operation post ekakta apply karanwa..machn ewage salaery kiyak wage weida machn.komath mama IT ekka touch eke innnawa bn..
     
    Freezy_Colly

    Member
    Oct 15, 2013
    1,084
    86
    0
    HELL near johnson matara bath kade
    disco man who machn...wts that ftms

    Its a college in Union place KFC building
    they got Tourism and hospitality degrees over there
    if you are doing in FTMS its a Singapore college
    Tourism and Hospitality management is a UK Degree based on CTH
    CTH is the worlds best degree for Tourism and Hospitality management (World recognized )

    do it thr its the best because disco man is currently going to tht college ;)
     
    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    Its a college in Union place KFC building
    they got Tourism and hospitality degrees over there
    if you are doing in FTMS its a Singapore college
    Tourism and Hospitality management is a UK Degree based on CTH
    CTH is the worlds best degree for Tourism and Hospitality management (World recognized )

    do it thr its the best because disco man is currently going to tht college ;)

    machn mata already degree ekak IT and management thiyanwa..mama meken hoda salery ekak thiyana job ekakata yanda inda rata hotel job ekak set wela thiyanawa ekai..so oke study karala therumak na ne bn..
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    රත්තරං;16146918 said:
    මෙහෙම කිව්වට තරහා වෙන්න එපා. උබ buisness information system and mangement ඩිග්‍රි එකත් කරලා ඉවරවෙලාද බන් කැරියර් පාත් ඒක තෝරන්න යන්නේ? සිරාවටම බන් උබලා මොන අරමුනකද ජීවත් වෙන්නේ? ඒ මදිවට අහන්නෙත් ගොනයි මීමයි වගේ කැරියර් පාත් දෙකක්. මචන් උබ ඔය ආකල්ප වල ඉදන් MBA නෙමේ මොන මගුල කලත් වල තමයි.

    මම ඉන්ජිනීරින් කරනවා කියලා හිතාගත්තේ යන්තම් ඉස්කෝලේ ගිහින් ගානක් දෙකක් හදන්න කරන කාලේ. ඕලෙවල් කරන කාලේ හිතාගත්තේ ඉලෙක්ට්‍රොනික් ඇන්ඩ් ටෙලිකමියුනිකේශන් කරනවා කියලා. පහුගිය අව්රුදු විසි ගනනම වැඩකලේ ඒ අරමුනේ. උබ පිලිගන්නවනම් පිලිගනින් පලවෙනි පඩිය කැම්පස් ඉන්න කාලේ ගත්තේ පොහොම සුලු මුදලක් ඒ BTS ඉන්ස්ටලේශන් කරන කොම්පැනියක, ඩිග්‍රි එක කම්ප්ලීට් වෙලා පලවෙනි ජොබ් ඔෆර් එක ඇමෙරිකානු ඩොලර් 2000ක්. THALES කියන කම්පැනි එකේ. THALES= https://www.thalesgroup.com/en

    යකෝ ජීවිතේට අරමුනක් හදාගං. උගත්කම විතරක් නෙමේ බුද්දියත් දියුනු කරපන්. අපේ රටේ ඉන්න තරමක් ඉන්නේ උගත් මෝඩයෝ

    තෙරුවන් සරණයි

    මෙහෙම කිව්වට තරහ වෙන්න එපා.උඹ නම් ලෝක පන්ඩිතයෙක් බන්. මේ ලෝකේ හැම එකාම උඹ වගේ දක්ෂ නෑ බන්. එකෙක් උදව්වක් ඉල්ලුවම පුලුවන් නම් උදව් කරපන් නැත්නම් පාඩුවේ හිටපන් පොර ටෝක්ස් දෙන්නෙ නැතුව. මේක උඹට කිව්වේ උඹ අනිත් උන් එහෙම හදන්න යනවනෙ ඒකයි. ඉස්සෙල්ල උඹෙ ඇටිටියුඩ්ස් හදන් හිටිය නම් හොඳයි කියල මට හිතෙන්නෙ.

    යකෝ ජීවිතේ භෞතිකව විතරක් සාර්ථක වෙලා වැඩක් නෑ. උගත් බුද්ධිමත් උනත් වැඩක් නෑ ගුණ යහපත් කම් නැත්තන්.