පකින් ඕසම් හැබෑයි සල්ලි නෑ ගන්න.

ඕක විතරක් අරන් හරියන්නේ නැහැනේ 8k වීඩියෝ download කරන්න පුලුවන්ද මේ රටේ

ඕක විතරක් අරන් හරියන්නේ නැහැනේ 8k වීඩියෝ download කරන්න පුලුවන්ද මේ රටේ
අපේ රට ගැන එච්චර දුප්පත් ගානට දාලා හිතන්න එපා බන්.
1080 ආව කාලෙත් ඔහොම තමා හිතුවේ.

2006 දී ආපු PS3 එකේ ,1080p native support කරන P3 exclusive game එකක්වත් මේ 2014 දී බාගන්න බෑ ඉතින් 4k,8k ගැන මොන කතාද. PS3 exclusive game එකක් 40GB+ වෙනවා.

apey rate thama 3gp video balana kattiyath inwa.. un dain 8k walatath gihilla 
apey rate thama 3gp video balana kattiyath inwa.. un dain 8k walatath gihilla
![]()
pissu da oi.. original file ekak 25GB vithara wenva.. etha kota SLT eken dena 50GB eken film 2kai down karanda puluvin![]()
8k kiyanne mokak da ban ? poddak danna ekek pahidili karala deepan?