2014 Jan 12 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරන් මා..ගේ - සුරඟනක් වා..ගේ
    ඇස්වලින් කී..දේ ආදරේ...
    හුරතලේ මූ..ණේ - මල්මිටක් වා..ගේ
    කම්මුලක් ගා..නේ හාදු වූනේ..

    හිත්යායේ පෙම්මල් පීදී..
    අමරසදෝ වෑහෙන්නේ..
    වස්සානේ ඇවිදින් වාගේ නෙ..
    නෙතු මා හදේ...

    නිල්මානෙල් පාටයි දෑසේ
    තුරුලේමයි මා ඉන්නේ
    ඉගිලෙන්නේ ඔබ හා තනියෙන් මා....

    දුක්වින්දේ සුසුමක් ගානේ..
    මා හැඩුවේ ඇල්ලක් වාගේ..
    මුළු ලෝකේ එරෙහි වූ එදා..
    දැනුනේ රස නොයිදුල් දීගේ..
    හිනෙන් දුටු පාරාදීසේ..
    මියැදෙන්නේ පහසින් දෙනුවන්..මා..

    රත්තරන් මාගේ....

    නාදල්ලේ පාටයි වාගේ..
    සිපගන්නත් ලෝබයි ඈගේ..
    දෙතොලේමයි නැවතී ඉන්නේ මා..
    මනමාලයි හැඟුමයි දෑසේ..
    ගුලිවෙන්නයි හොරැහින් බැලුවේ..
    ඔබ මාගෙ පනමයි සෑ..මදා...

    රත්තරන් මාගේ...
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ නගරය මා ඔබ මුනගැසුන නගරයයි :dull:
    එපා තවත් ඔබ මා රවටන්නට ඇගේ සෙවන සුව මල් යහනාවක් නම්
    tuzki-bunny-emoticon-001.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය අනම් මනම් බොරු සෝබන නවතලා....
    උඩ පැනල වැටිල කැරකිල නටමුකෝ එක්වෙලා....:dull::dull::dull:
    පාං බාගෙ කපලා ගන්න ප්ලේන්ටි වත්කරලා ගන්න එන්න මල්ලි එන්න මල්ලි එක් වෙලා...