i'm going to leave from elakiri

yannada ? epada ?

  • elakiri eken palayang

    Votes: 36 67.9%
  • yannepa

    Votes: 17 32.1%

  • Total voters
    53

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    උබ බබා වෙන්න එපා මචන්. උබ අරුනට බැන බැන උබ කරන්නේ ඌටත් වඩා අන්ත වැඩයි.
    උබ හැම thread එකටම ඇවිත් කරන්නේ ජාතිවාදි comment දාන එකයි, pics දාන එකයි කට්ටියවම අවුස්සලා ගන්න එකයි. උබට සිංහල මිනිස්සුත් එක්ක තියෙන්නේ ලොකු තරහක්.
    උබ ඉල්ලගෙන කන්නේ. දැන් බලපන් සීරාජ් වගේ එවුන්, ඌ පාඩුවේ ඉන්නවා මුස්ලිම් වෙලත් ඌට තියෙනවා
    නිල් කොටු 11 ක් නමුත් ඒකට උබට තියෙන්නේ රතු කොටු 11ක් . ඒ මොකද? ඒ උබ කරන වැඩ නිසයි. මේක anti muslim forum එකක් නම් එහෙනම් සිරාජ් වගේ එවුන්ට තියෙන්න ඕනේත් රතු කොටු 11 ක්.

    මේ බලපන් උබේ thread. මේවල තේරුම මොකක්ද?
    Siinhalayanva lehesiyen rawatamu

    දැන් වත් හැදියන්. ඔය username එක අතහැරලා දාලා. වෙන එකකින් වරෙන් ඇවිත් මිනිස්සුත් එක්ක සාමදානෙන් හිටපන්. උබට ඕන team එකකට support කරපන් නමුත් මතක තියාගනින් උබ ඉන්නේ ලංකාවේ මේ අපේ මිනිස්සු ගොඩේ කියලා. ඉතින් ඉන්න මිනිස්සුත් එක්ක හොදට හිටපන්.

    සිරාවටම මචන් උබ හරි moonrock බලහන් මුගේ පොස්ට්,මොකක්ද බන් උබට තරහක් තියෙනවානම් උන්ව විතරක් mention කරපන්.මුලු සිංහල සංහතියටම බනින්න එපා.උබල වගෙ උන්ගේ මේ වගේ කතා නිසා තමයි සිංහල උන් මුස්ලිම් සේරටම බනින්නේ.උබ ජාතිවාදය කතා නොකර ඉදපන්.අනික් උන්ට කියන්න කලින්.Elakiri eka තියෙන්නේ ඒකට නෙමෙයිනේ.
     
    Last edited:

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,279
    3,556
    113
    Maligawatta
    සිරාවටම මචන් උබ හරි moonrock බලහන් මුගේ පොස්ට්,මොකක්ද බන් උබට තරහක් තියෙනවානම් උන්ව විතරක් mention කරපන්.මුලු සිංහල සංහතියටම බනින්න එපා.උබල වගෙ උන්ගේ මේ වගේ කතා නිසා තමයි සිංහල උන් මුස්ලිම් සේරටම බනින්නේ.උබ ජාතිවාදය කතා නොකර ඉදපන්.අනික් උන්ට කියන්න කලින්.Elakiri eka තියෙන්නේ ඒකට නෙමෙයිනේ.

    ubala muslim seratama banina handa thamai apith mehema baninne:yes::yes:

    example - muslim podi kellek dushanaya una kiyamuko ...ethakota elakiri eke inna ung hemoma prophet Mohammed idhala....muslim hemotama baninava...ung okkoma ekai ratin elawanna ona kiya kiya kunuharupa patan gannawa.....

    pitarataka Bombayak pipurunoth ...ekatath mung lankawe inna muslim hemotama baninava.....

    ekek dennek pakistan ta support kara kiyamuko
    ekatath mung muslim hemoma support kiyala thamai baninne

    hebei api ehema bennoth thopilata ridhenavane ??

    :angry::angry:
     
    යකෝ මං පකිස්තාන් වල කරච්චි වලට ගිහින් තියෙනවා.එහෙදි හම්බුනා නියම මිනිස්සු ටිකක්.උනුත් මුස්ලිම් තමයි හැබයි උබ වගේ කතා කරන්නේ නැහැ.උබ ඔහොම කතා කරද්දි වෙන්නේ මිනිස්සු තවත් ඇවිස්සෙනවා අපි ජාතිවාදියෝ නෙමෙයි.අපිට රිදෙන්නේ බනිද්දි නෙමේ.එකම රටේ ජීවත් වෙන උබ වගේ උන් මෙහෙම මෝඩ විදියට කතා කරද්දි.ඉස්සරලා තමන් එ වැඩේ නොකර ඉදපන් බන්.මේ වැඩෙන් උබට ලැබෙන දෙයක් නැහැ.:angry::angry:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අපිට මිනිස්සු කියන ඒවා වළක්වන්න බෑ උබලට විතරක් නෙවෙයි අපිටත් ලෝකයේ සමහර එවුන් මඩ ගහනවා එහෙන් කොටින් මඩ ගහනවා තවත් පැත්තකින් බටහිර රටවල එවුන් යුධ අපරාධ කියල මඩ ගහනවා.. එතකොට උන් ඔක්කොමත් එක්ක ගේමට ගියොත් වෙන්නේ හැමදාම රණ්ඩු කර කර ඉන්නයි. උබ අනෙක් අයට ආදර්ශමත් චරිතයක් වෙයන් අනෙක් මිනිස්සුන්ව හදන්න කලින්. ජාතිවාදය කියන්නේ ගූ ගොඩක්ම නම් ඒකේ අනෙක් මිනිස්සු ලැග්ගා කියලා උබත් ළගින්නේ යන්නේ ඇයි?
    අනුන්ව හදන්න කලින් තමන් හැදිලා ඉන්න ඕනේ. හැමෝම එහෙම හිතලා හැදුනොත් තමයි ලෝකය හොද තැනක් වෙන්නේ නැතුව හොරෙක් හොරකම් කළ පමණින් හැමෝම අරූ හොරකම් කරා කියලා හොරකම් කරන්න ගත්තොත් හොරකම් හැමදාම කෙරේවි.

    ubala muslim seratama banina handa thamai apith mehema baninne:yes::yes:

    example - muslim podi kellek dushanaya una kiyamuko ...ethakota elakiri eke inna ung hemoma prophet Mohammed idhala....muslim hemotama baninava...ung okkoma ekai ratin elawanna ona kiya kiya kunuharupa patan gannawa.....

    pitarataka Bombayak pipurunoth ...ekatath mung lankawe inna muslim hemotama baninava.....

    ekek dennek pakistan ta support kara kiyamuko
    ekatath mung muslim hemoma support kiyala thamai baninne

    hebei api ehema bennoth thopilata ridhenavane ??

    :angry::angry:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    අනේ පුලුවන් නන් රටත් අත ඇරල පලයන් උඹලගෙ කට්ටියත් අරන්......... :D:D:D
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අපිට මිනිස්සු කියන ඒවා වළක්වන්න බෑ උබලට විතරක් නෙවෙයි අපිටත් ලෝකයේ සමහර එවුන් මඩ ගහනවා එහෙන් කොටින් මඩ ගහනවා තවත් පැත්තකින් බටහිර රටවල එවුන් යුධ අපරාධ කියල මඩ ගහනවා.. එතකොට උන් ඔක්කොමත් එක්ක ගේමට ගියොත් වෙන්නේ හැමදාම රණ්ඩු කර කර ඉන්නයි. උබ අනෙක් අයට ආදර්ශමත් චරිතයක් වෙයන් අනෙක් මිනිස්සුන්ව හදන්න කලින්. ජාතිවාදය කියන්නේ ගූ ගොඩක්ම නම් ඒකේ අනෙක් මිනිස්සු ලැග්ගා කියලා උබත් ළගින්නේ යන්නේ ඇයි?
    අනුන්ව හදන්න කලින් තමන් හැදිලා ඉන්න ඕනේ. හැමෝම එහෙම හිතලා හැදුනොත් තමයි ලෝකය හොද තැනක් වෙන්නේ නැතුව හොරෙක් හොරකම් කළ පමණින් හැමෝම අරූ හොරකම් කරා කියලා හොරකම් කරන්න ගත්තොත් හොරකම් හැමදාම කෙරේවි.

    එල මචෝ.kazzen බලපන් හොදට මේවා කියවලා.:yes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ubala muslim seratama banina handa thamai apith mehema baninne:yes::yes:

    example - muslim podi kellek dushanaya una kiyamuko ...ethakota elakiri eke inna ung hemoma prophet Mohammed idhala....muslim hemotama baninava...ung okkoma ekai ratin elawanna ona kiya kiya kunuharupa patan gannawa.....

    pitarataka Bombayak pipurunoth ...ekatath mung lankawe inna muslim hemotama baninava.....

    ekek dennek pakistan ta support kara kiyamuko
    ekatath mung muslim hemoma support kiyala thamai baninne

    hebei api ehema bennoth thopilata ridhenavane ??

    :angry::angry:

    තෝ නෙ පොන්ටියෝ පක්කොන්ට පුක දිදී ත්‍රෙඩ්ස් දාන්නෙ
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    kazzen
    user_offline.gif

    Banned
    reputation_neg.gif
    reputation_neg.gif
    reputation_neg.gif
    reputation_neg.gif
    reputation_neg.gif
    reputation_highneg.gif
    reputation_highneg.gif
    reputation_highneg.gif
    reputation_highneg.gif
    reputation_highneg.gif
    reputation_highneg.gif