ඒ උනාට ඒ අසරණයට කැත වැඩේ උනේ..
ආන්න මබ්බෝද වෙලා රෑට රෑට වීදි සරණවා
මේ ලගදි තොග කඩේක ලිස්ට් දාන එකෙක්ට අහු වෙලා..
- එදා ඉදං මොනවා කිව්වත් පටං ගන්නෙ
ඔන්න ඔහොම





දිස් ඊස් මයි ඔව්න් ලැන්ග්වේජ්මූට මක් වෙලාද බොල....![]()
ඇයි අරයා උම්මා දෙන්න කිව්වම ඇද යටට තල්ලු කරනවද තාමඋම්මා උම්මා ඕනේමයි ..................![]()
![]()

ඒ උනාට ඒ අසරණයට කැත වැඩේ උනේ..
ආන්න මබ්බෝද වෙලා රෑට රෑට වීදි සරණවා
මේ ලගදි තොග කඩේක ලිස්ට් දාන එකෙක්ට අහු වෙලා..
- එදා ඉදං මොනවා කිව්වත් පටං ගන්නෙ
ඔන්න ඔහොම
patta kathawa