2014 Jan 12 - ElaKiri Radio ! - Hangout with dj gamaya

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    216702.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    *කෝච්චියේ යන ගමන් කෙල්ල දිහා බලපන්. (පෙරේතයා වගේ නෙවේ) අහිංසක විදියට. කෙල්ලට හැගෙන්න දියන් උබ කෙල්ල දිහා බලන බව. මේ වගේ :)
    *කෙල්ල එතකොට ලජ්ජාවෙන් බිම බලාගනී. (එතකොට උබේ ලැජ්ජාව අරන් බිමින් තියපන්)
    *කෙල්ලගේ යාලුවොත් එක්ක ෆිට් වෙයන්. උබ joker කෙනෙක් වෙන්න බලපන්. හැබැයි උන්ට උබව joke එකක් වෙන්න ඉඩ තියන්න එපා.
    * කෙල්ලත් එක්ක ටිකක් ෆිට් උනාට පස්සේ ශේප් එකේ කෙල්ලව පැත්තකට කරලා අහපන්. (නංගි ඔයාට දෙයක් කියන්න තියෙනවා පොඩ්ඩක් එහාට එන්න පුලුවන්ද?) වගේ ටෝක් එකක් දියන්.
    * යාළුවො ඉන්න තැන අහන්න එපා. මොකද කෙල්ලගේ උත්තරේ මොන වගේ වෙයිද කියල කියන්න බැරි හින්දා.
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    avatar123465_37.gif
    ටකයකට ගහනවා වගේ.....
    වැල් මී ටිකක් කෑවනම් හරයයි මයේ හිතේ.....