Iphone 6 Concept

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇයි කලින්ම එව්වේ මම ඔයාට
    ඔයා ඒකෙන් බිව්වා නං දැන් අරන් දෙන එකයි ඇත්තේ :angry::angry::angry:

    මැච් එක දවසෙ බිව්වෙ ඒ සල්ලි වලින්ලු නිල නොවන නමුත් විශ්වාසදායී තරඟ සංවිධායක වරයෙක්ගෙන් නිව්ස් එක ආවෙ :baffled::rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මටත් ඔයිං පෝං එකක් දෙන්න මුදලාලි..
    බිල පොතට දාන්න..

    2428803.gif

    9Y7qmQ3.png
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    යාළුවා;16154268 said:
    මැච් එක දවසෙ බිව්වෙ ඒ සල්ලි වලින්ලු නිල නොවන නමුත් විශ්වාසදායී තරඟ සංවිධායක වරයෙක්ගෙන් නිව්ස් එක ආවෙ :baffled::rofl::rofl:

    2428803.gif
    1. මම වගේ අහිංසක ළමයි බොන්නේ නැ ... :yes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16154268 said:
    මැච් එක දවසෙ බිව්වෙ ඒ සල්ලි වලින්ලු නිල නොවන නමුත් විශ්වාසදායී තරඟ සංවිධායක වරයෙක්ගෙන් නිව්ස් එක ආවෙ :baffled::rofl::rofl:
    :baffled::baffled::baffled: මට හිතුණා
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    1. :rofl: :rofl: යාළුවා ජබුක් :rolleyes:
    ආසයිනේ. ඔයාගෙ අර ජිෆ් වලින් මට පට්ට සීන් එකක් උනේ. අර කලින් දාපු ඉමේජ් පහම ඩවුන් :rofl: දැන් හෙන ආතල්. ආය මක්සිමයිස් කළා මම ලිස්ට් එක :baffled: ඔයාගෙ ජිෆ් මෙලෝ බරක් නෑ :rofl:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    යාළුවා;16154291 said:
    ආසයිනේ. ඔයාගෙ අර ජිෆ් වලින් මට පට්ට සීන් එකක් උනේ. අර කලින් දාපු ඉමේජ් පහම ඩවුන් :rofl: දැන් හෙන ආතල්. ආය මක්සිමයිස් කළා මම ලිස්ට් එක :baffled: ඔයාගෙ ජිෆ් මෙලෝ බරක් නෑ :rofl:

    1. 2428803.gif
      පව් නිසා සුටි ඉමේජ් එකක් දැම්මේ