Iphone 6 Concept

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    දැනට බම්ප්.... :)
    පසුව බලමි... :D
    එක දෙක වෙලා පේන්නේ මේ වෙලාවෙ... :baffled:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,294
    15,888
    113
    බලපන්කෝ ඔය කියන එකක් වත් තියෙයිද කියලා :rofl:
    ඕනනම් camera එකේ MP ගාන වැඩි කරයි
    display එකේ resolution වැඩි කරලා full HD කරයි.
    හැබැයි මටනම් දැන් තියන එකේ option ඇති
    :yes:

    :rolleyes:aniva me para full HD thama.:yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඔහොම හු*තක් ඇපල් එකෙන් එන්නේ නෑ බන්.
    කට ඇරන් බලන් ඉදපන්.
    ප්‍රෝඩාව.
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    Un kohomath goda goda gihilla iwarai ban. Poddak camera eka hari screen eka hari upgrade karala dammath kalin phone ekata wada sell wenawa.

    1. :yes: කැම් එකෙත් කියන තරම් අවුලක් නැ :) .. ඇපල් ෆෝන් පරණ උනාට ස්ලෝ වෙන්නේ නැ .. පට්ටම O/S එකක් .. android මාස 3 ස්ලෝ වෙනවා..