Iphone 6 Concept

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy


    අපේ පැත්තෙ ඕමයි.. ඔයාලෑ පැත්තෙ කෝමද ? කඩේ අයියත් එක්ක කාමරයක් ඇතුලට යන සීන් එකක් එහෙම නෑ නේද ? කුජීතයි සහෝ..

    4291566.gif


    9Y7qmQ3.png

    umba ganemulleda? ane machan api dennama hondama yaaluwo wemuko, umbalage town eke engirisi korana nenda kenekge ekama.... na ekko ewa one na, awillama hambemuko;)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    1. :dull: නම නම
    උඹ හිතුවද මම හැමදාම විස්කි ගහනව කියල :rofl: Carlsberg Special Brew. :(දැන් වැඩි බොලව්. සතියකට හතර පාරක් විතරදෙකගානෙබොනවා :dull:ඉඳල හිටලා තමා ඩබල් බ්ලැක්, බ්ලැක් සෙට් වෙන්නෙ :sorry: ගත්ත එකක් තිබ්බ බ්ලැක්. ඒක ඉවරයි :dull: හැබැයි ලඟදි පාටි සෙට් උනා නත්තල කරති ඇඹරෙන්න ගැහුවා. :rofl: ආයෙඅලුත් අවුරුද්දට තමා එහෙම සැට් වෙන්නෙ
    2.gif
    2.gif

    ඒත් දුකයි. සදා දුක