Deyyo went to the wel yayata to read!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    umbe ammath hemadama okamai kiyanne :P

    lol-face-papel-de-parede-meme-85440.jpg
     
    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    අපිට කොයින්ද වෙල් යායවල් පොත් කියවන්න යන්න. අපි ඉතින් ඉටිපන්දමක් පත්තු කරන් ලාම්පු තෙල් එලියෙන් පොත් කියවන්නෙ.

    මම හිතන්නෙ ස්කර්වි කියන්නෙ සැබෑ දෙය්යෙක්. අපි ස්කර්වි ට පුද පූජා කරන්න දේවාලයක් හදමුද?
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අපිට කොයින්ද වෙල් යායවල් පොත් කියවන්න යන්න. අපි ඉතින් ඉටිපන්දමක් පත්තු කරන් ලාම්පු තෙල් එලියෙන් පොත් කියවන්නෙ.

    මම හිතන්නෙ ස්කර්වි කියන්නෙ සැබෑ දෙය්යෙක්. අපි ස්කර්වි ට පුද පූජා කරන්න දේවාලයක් හදමුද?
    kukul bili deelama patan gamu mala peretha thattuwak ehema hadala:D
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    වෙලට ගිහිං Creedence Clearwater Revival ලගෙ
    Have You Ever Seen The Rain?:yes::cool:

    වගේ සින්දුවක් දාගෙන The Lord of the Rings කියවල...
    මාර වැඩේ...සොන්නයෝ....!
    වෙල පොඩ්ඩක් පොෂ් අඩුයි වගේ...
    :rofl::P
     
    Last edited:

    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    kukul bili deelama patan gamu mala peretha thattuwak ehema hadala:D

    හොද ලැට් එකකුත් හදල දෙමු අපේ දෙයියට. එතකොට මෙහෙම පොත් කියවනව කියල බොරුව දාල වෙල් ගානෙ බොග දාන්න දුවන්න ඕන නැහැනෙ.
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    හොද ලැට් එකකුත් හදල දෙමු අපේ දෙයියට. එතකොට මෙහෙම පොත් කියවනව කියල බොරුව දාල වෙල් ගානෙ බොග දාන්න දුවන්න ඕන නැහැනෙ.

    toilet one na muge sinhasane gihin thibbanan athi:P
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    රත්තරං;16153543 said:
    ලංකාවේ පොඩි පොඩි දේවල් වල තියෙන සතුට ලෝකේ කොහේවත් කොච්චර සල්ලි දීලවත් ගන්න බෑ

    What a nice place to be:yes:
    No pressure, no stress , no boundaries.
    Enjoy your life ..!
    Apita kohinda owa thin