වෙළඳපොලේ galaxy note 4g lte korean(මෙහි 4g තිබීමෙන් ඇති පලක් නොමැත.) එකත් galaxy sii 3g korean එකත් තිබේ. මෙයින් තෝරා ගැනීමක් සිදු කළහොත් ඔබ තෝරා ගනුයේ කුමක්ද ? එයට හේතුවද දක්වන්න . ඇමතුම් ගැනීම හා පාවිච්චියේ පහසුව අතින් වඩා ඉදිරියෙන් ඇත්තේ කුමක්ද ? 


ඔබ වහෙන් ඔරෝවෙන් පවසන්නේ SII එක හොඳය කියාද ?4G කොරියන් ෆෝන් නන් ගන් එපා මලාට... කෝල් ඩිස්කනෙක්ට් වෙනවා බොල. 5ස් පාරක් කතා කරමා එක පාරක් කනෙක්ට් වෙනවා. වහක්
Samsung Galaxy Grand I9082 30000/=
Samsung Galaxy Tab 35000/=
Galaxy Note 3 SM-N900 42000/=
All come With Original Brand New unopened Box with Leather Keyboard Case
If you interest PM me

i prefer Note.,වෙළඳපොලේ galaxy note 4g lte korean(මෙහි 4g තිබීමෙන් ඇති පලක් නොමැත.) එකත් galaxy sii 3g korean එකත් තිබේ. මෙයින් තෝරා ගැනීමක් සිදු කළහොත් ඔබ තෝරා ගනුයේ කුමක්ද ? එයට හේතුවද දක්වන්න . ඇමතුම් ගැනීම හා පාවිච්චියේ පහසුව අතින් වඩා ඉදිරියෙන් ඇත්තේ කුමක්ද ?![]()

Samsung Galaxy Grand I9082 30000/=
Samsung Galaxy Tab 35000/=
Galaxy Note 3 SM-N900 42000/=
All come With Original Brand New unopened Box with Leather Keyboard Case
If you interest PM me

i prefer Note.,![]()
1. large display. (5.3 vs 4.3)
2. high ppi. (284 vs 217)
3. fast processor. (1.4 vs 1.2, both r dual-core)
4. more battery life. (2500mAh vs 1560 mAh)
r u sure??![]()
![]()
i prefer Note.,![]()
1. large display. (5.3 vs 4.3)
2. high ppi. (284 vs 217)
3. fast processor. (1.4 vs 1.2, both r dual-core)
4. more battery life. (2500mAh vs 1560 mAh)

korean එකේ processor එක දෙකේම එකයි 1.5 dual core එන්නෙ battery වැඩියෙන් තිබ්බට note එකේ display එක ලොකු හින්ද battery use වෙනව වැඩියි අනෙක් එව්ව නම් ඇත්ත![]()
4g lankawe hariyata wada nalu neda :/
4G කොරියන් ෆෝන් නන් ගන් එපා මලාට... කෝල් ඩිස්කනෙක්ට් වෙනවා බොල. 5ස් පාරක් කතා කරමා එක පාරක් කනෙක්ට් වෙනවා. වහක්
I'm using a samsung galaxy s2 since 2010 and it is capable of performing almost all my day today needs, So I vote for S2, screen size fits for any pocket, nice design and simply I love it.............. If you prefer big phones, go for note
1. original ena rom eka use kirimen kisima call cut weemak sidu nowe.. (athdakimen kiyanne).. eka eka rom gahanna gihin anatha karagathu unta nam cl cut wanu atha..
2. dekema option samana nisa sakkuwe damagena yamata pahasu nisa s2 eka hodayai sithe.. namuth games gasimata ha films balimata nam note eka wada sudusuya..
sii hdai bn...math use kara eka....hda performance tiyna 4n ekak...ledath adui
නෝට්ටේ බැටරි නම් එලට තියෙනවා. කොරියන් එකේ අර කෝල් සිද්දිය නම් තියෙනවා දැක්ක. සමහර වෙලාවට ආන්සර් උනාට සයිලන්ට් වෙලා තියෙනවා ඇහෙන්නේ නෑ