ඔබගේ කැමැත්ත තෝර

  • SII

    Votes: 7 31.8%
  • Note

    Votes: 15 68.2%

  • Total voters
    22
Dec 30, 2011
109
4
0
වෙළඳපොලේ galaxy note 4g lte korean(මෙහි 4g තිබීමෙන් ඇති පලක් නොමැත.) එකත් galaxy sii 3g korean එකත් තිබේ. මෙයින් තෝරා ගැනීමක් සිදු කළහොත් ඔබ තෝරා ගනුයේ කුමක්ද ? එයට හේතුවද දක්වන්න . ඇමතුම් ගැනීම හා පාවිච්චියේ පහසුව අතින් වඩා ඉදිරියෙන් ඇත්තේ කුමක්ද ? :)
 
tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    4G කොරියන් ෆෝන් නන් ගන් එපා මලාට... කෝල් ඩිස්කනෙක්ට් වෙනවා බොල. 5ස් පාරක් කතා කරමා එක පාරක් කනෙක්ට් වෙනවා. වහක්
     
    Dec 30, 2011
    109
    4
    0
    4G කොරියන් ෆෝන් නන් ගන් එපා මලාට... කෝල් ඩිස්කනෙක්ට් වෙනවා බොල. 5ස් පාරක් කතා කරමා එක පාරක් කනෙක්ට් වෙනවා. වහක්
    ඔබ වහෙන් ඔරෝවෙන් පවසන්නේ SII එක හොඳය කියාද ?
     
    Dec 30, 2011
    109
    4
    0
    ඇමතුම් ගැනීමේදී 3g හි හා 4g හිදී වෙනසක් තිබේද 4g හි ඇමතුම් කප්පාදු වීමක් සිදු වේද ?
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Samsung Galaxy Grand I9082 30000/=

    Samsung Galaxy Tab 35000/=

    Galaxy Note 3 SM-N900 42000/=

    All come With Original Brand New unopened Box with Leather Keyboard Case

    If you interest PM me

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    වෙළඳපොලේ galaxy note 4g lte korean(මෙහි 4g තිබීමෙන් ඇති පලක් නොමැත.) එකත් galaxy sii 3g korean එකත් තිබේ. මෙයින් තෝරා ගැනීමක් සිදු කළහොත් ඔබ තෝරා ගනුයේ කුමක්ද ? එයට හේතුවද දක්වන්න . ඇමතුම් ගැනීම හා පාවිච්චියේ පහසුව අතින් වඩා ඉදිරියෙන් ඇත්තේ කුමක්ද ? :)
    i prefer Note., :cool: :yes:
    1. large display. (5.3 vs 4.3)
    2. high ppi. (284 vs 217)
    3. fast processor. (1.4 vs 1.2, both r dual-core)
    4. more battery life. (2500mAh vs 1560 mAh)

    Samsung Galaxy Grand I9082 30000/=

    Samsung Galaxy Tab 35000/=

    Galaxy Note 3 SM-N900 42000/=

    All come With Original Brand New unopened Box with Leather Keyboard Case

    If you interest PM me

    r u sure?? :rolleyes: :confused:
     
    Last edited:

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    i prefer Note., :cool: :yes:
    1. large display. (5.3 vs 4.3)
    2. high ppi. (284 vs 217)
    3. fast processor. (1.4 vs 1.2, both r dual-core)
    4. more battery life. (2500mAh vs 1560 mAh)

    korean එකේ processor එක දෙකේම එකයි 1.5 dual core එන්නෙ battery වැඩියෙන් තිබ්බට note එකේ display එක ලොකු හින්ද battery use වෙනව වැඩියි අනෙක් එව්ව නම් ඇත්ත :yes:
     
    යම් තාක් දුරකට එකඟ විය හැක

    4g lankawe hariyata wada nalu neda :/

    වැඩ නැති බව නම් සැබෑවය. නමුත් ඇමතුම් ගැනීමේදී ප්‍රශ්න ඇති කරයි යන්න ප්‍රශ්නයකි
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    I'm using a samsung galaxy s2 since 2010 and it is capable of performing almost all my day today needs, So I vote for S2, screen size fits for any pocket, nice design and simply I love it.............. If you prefer big phones, go for note
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    4G කොරියන් ෆෝන් නන් ගන් එපා මලාට... කෝල් ඩිස්කනෙක්ට් වෙනවා බොල. 5ස් පාරක් කතා කරමා එක පාරක් කනෙක්ට් වෙනවා. වහක්

    1. original ena rom eka use kirimen kisima call cut weemak sidu nowe.. (athdakimen kiyanne).. eka eka rom gahanna gihin anatha karagathu unta nam cl cut wanu atha..

    2. dekema option samana nisa sakkuwe damagena yamata pahasu nisa s2 eka hodayai sithe.. namuth games gasimata ha films balimata nam note eka wada sudusuya..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    නෝට්ටේ බැටරි නම් එලට තියෙනවා. කොරියන් එකේ අර කෝල් සිද්දිය නම් තියෙනවා දැක්ක. සමහර වෙලාවට ආන්සර් උනාට සයිලන්ට් වෙලා තියෙනවා ඇහෙන්නේ නෑ
     
    Dec 30, 2011
    109
    4
    0
    I'm using a samsung galaxy s2 since 2010 and it is capable of performing almost all my day today needs, So I vote for S2, screen size fits for any pocket, nice design and simply I love it.............. If you prefer big phones, go for note

    ස්තුතියි සහුර්දයා

    1. original ena rom eka use kirimen kisima call cut weemak sidu nowe.. (athdakimen kiyanne).. eka eka rom gahanna gihin anatha karagathu unta nam cl cut wanu atha..

    2. dekema option samana nisa sakkuwe damagena yamata pahasu nisa s2 eka hodayai sithe.. namuth games gasimata ha films balimata nam note eka wada sudusuya..

    ස්තුතියි සහුර්දයා

    sii hdai bn...math use kara eka....hda performance tiyna 4n ekak...ledath adui

    ස්තුතියි සහුර්දයා

    නෝට්ටේ බැටරි නම් එලට තියෙනවා. කොරියන් එකේ අර කෝල් සිද්දිය නම් තියෙනවා දැක්ක. සමහර වෙලාවට ආන්සර් උනාට සයිලන්ට් වෙලා තියෙනවා ඇහෙන්නේ නෑ

    හැම korean එකේම එම ප්‍රශ්නය තිබේද නැත්නම් 4g පහසුකම තිබෙන ඒවායේ පමණක් ද තිබෙනුයේ ?