එක්තරා තරුණියක් සමඟ හිමිනමක් ගිටාර් වාදනයේ සිටින ජායාරූප කිහිපයක් පසුගියදා මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ විය. එම අවස්ථාව පිළිබඳ සොයාබැලී අපට දැනගන්නට ලැබුනේ එක්තරා මියුසික් වීඩියෝවක් රූගත කරනා අවස්ථාවේ එම ජායාරූප ගෙන ඇති බවත්, එම හිමිනම එම වීඩියෝ ඩිරෙක්ටර්ගේ යාළුවෙකු බවත්ය. එම අවස්ථාවේ ජායාරූප ගැනීමේදී එම හිමිනම විසින් එයට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති බවද දැනගන්නට තිබේ.
මොකද මූ චීවරය ගලවා සිගරට්‍ටුවක්ද දල්වමින් සරාගී නිරූපිකාවක සමඟ සිටීම සාසනයට නොගැලපේ යැයි සිතු නිසා විය හැකියි
එම ජායාරූප වල සිටින තරුණිය රිතිකා කොඩිතුවක්කු ය. රූගත කළ මියුසික් වීඩියෝවටද ඇය දායකවී තිබේ. සිහිනය දිගේ එන්න චිත්‍රපටයේද ඇය රඟපා තිබේ. රිතිකා යනු අඩ නිරුවතින් හෝ අමු නිරුවතින් හෝ නිරූපනයකට පෙනී සිටීමට මැලි නොවන පට්ට කෙල්ලකි.
කොහොම හරි රිතිකා ඉදිරියේ බොදු බල සේනාවේ සිවුරු ගැලවී නිරුවත් වී තිබේ. ඒ අතිශය වැදගත් කමකින් යුක්ත සිදුවීමක් ලෙස සලකමු.
මෙම හිමිනම සමඟ ගිටාර් ගැසූ අවස්ථාවේ ගත් ජායාරූප එකතුවක් පහතින්.
රිතිකා විසින් මෙම ජායාරූප සිය ෆේස්බුක් ගිණුම වෙත එක් කල විට එම හිමිනමට එය ගැටළුවක් වී තිබූ ආකාරය පහතින්
https://www.facebook.com/wimalabuddhi?fref=ts
රිතිකාගේ ජායාරූප එකතුවක් පහතින්
https://www.facebook.com/media/set/?set=a.413971518720750.1073742016.265851400199430&type=3






