මු එනවනම් සෙට් වෙන්න බෝතල් මදි වෙයි

ඩෙල්මී ඔන්න අපි දෙන්නම ඩෙල්මාට දුන්නා හොදේ![]()
උබ දන්නවා නේද මගේ බඩේ හිල් බන්![]()

isthuthi loku aiye







යාළුවා;16164004 said:මගෙ නෑ![]()


monada umbala denna dunne e ahinsakayata?

උබ මොනාද අදහස් කරන්නේ , ඒක තමා 
ඌප්ස්!!!!!!!
![]()




හරක් මස් කනවද සාමි ??
අදත් වෙනද වගේම එළකිරි show එකක් අහන්න සැලස්සුවට ස්තුතියි රන්දියෝ
අපි යනවා එහෙනං ... සුභ රාත්රියක් ... !!!
![]()
ශෝ එකට එකතු වීම ගැන සතුටුයි බොක්කෙන්ම 

ඒක තමා බන් මන් බෑලුවෙ,,,කන්නෙ නම් නෑ ඒත් දෑන් කන්න වෙන සීන් එකක් තියෙන්නෙ,,,,,,
හික්z..
ඒක තමා බන් මන් බෑලුවෙ,,,කන්නෙ නම් නෑ ඒත් දෑන් කන්න වෙන සීන් එකක් තියෙන්නෙ,,,,,,
හික්z..

ඔව් ඔව් බේබදුකමක් නම් නැ එත් බෝතල් ගෙනල්ලා පිරිමහන්න බැ