2014 Jan 15 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මාත් කෑපෙමි,,,
    කස්ටියටම එහෙනම් සුරා..
    වෑරදුනා ඔව කියල මාත් අර ඩෙල්මලා ගානට වෑටෙනව..
    මිනිස්සු හිතයි මාත් බොනවා කියල..
    සුබ රාත්‍රියක්...

    :rofl::rofl::rofl: සූ රා මචෝ ,, හීනෙන් කබරයා කාපිය :P:P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙනව බන්... දුක තමයි මොනා කරන්නද... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මාත් කෑපෙමි,,,
    කස්ටියටම එහෙනම් සුරා..
    වෑරදුනා ඔව කියල මාත් අර ඩෙල්මලා ගානට වෑටෙනව..
    මිනිස්සු හිතයි මාත් බොනවා කියල..
    සුබ රාත්‍රියක්...
    සුබ රාත්‍රියක්...[​
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙනව බන්... දුක තමයි මොනා කරන්නද... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    00020537.gif
    සුබ රාත්‍රියක්...[​
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කාගෙද යාලුවෙක් නැති උනේ?? දුකයි බන් :( මගෙත් යාළුවො කීදෙනෙක් නම් නැති වෙලා ඇද්ද? පන පිටින් නැතුව හෝ ඇතුව. පට්ට දුකයි. සොරි බන්. :( :sorry:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අනේ බන් දීනූශ අපි දන්නේ වත් නෑ බන්
    මොනවා උනත් උබ දුක් වෙන් එපා මචන්,, අපි කවුරුත් හැමදාම මේ ලෝකේ ජීවත් වෙන් නෑ මචෝ.
    තෙරෙනවා නේද උබට....
    2.gif
    2.gif
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙනව බන්... දුක තමයි මොනා කරන්නද... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif

    GUD NYT BN......
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මාත් කැපුනා එහෙනන්
    බට්ට මැක්සා ශෝ එක
    ස්වීට් ඩ්‍රීම්ස් & ටේක් කෙයාර්
    එළකිරි බෝයිස් & ග‍ල්ස් :P

    :love::love::love:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මාත් කැපුනා එහෙනන්
    බට්ට මැක්සා ශෝ එක
    ස්වීට් ඩ්‍රීම්ස් & ටේක් කෙයාර්
    එළකිරි බෝයිස් & ග‍ල්ස් :P

    :love::love::love:
    සුබ රාත්‍රියක්...
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Ereshaz77 100
    යාළුවා 84
    tshirtZ 67
    samee_1987 34
    U_knw_me 30
    anju.r 24
    SaCy.StYLe 23
    hacker T 20
    rashee_irosh 19
    delmar 15
    DaRk RiDeR 14
    Mrs. delmar 6
    Sachinth 6
    CuteBaby 4
    minipura 3
    chami_84 2
    Randike Mendis 2
    Dinushasankalpa 1
    randy6667 1
    I'ts My Style 1
    dj gamaya 1