කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යාළුවා;16164458 said:
    man eka delete karanna kiwwa.eth close witarak karala. pissu yaksayo :dull: tshirt karayath mol kuruttan :dull: aru eeta hapan nikan inna ewun form karakara aathal gannawa :sorry:
    :lol::lol::lol:
    උට පිස්සු බන් ,,,
    මට ත්‍රෙඩ් එකේ link එක vm කරලා තිබුනා ..
    මම උට බැනලා pm එකක් දැම්මා ...
    පිස්සු යක්කු පොඩි දෙටත් ඇරගන්නවා..
    .
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16164458 said:
    man eka delete karanna kiwwa.eth close witarak karala. pissu yaksayo :dull: tshirt karayath mol kuruttan :dull: aru eeta hapan nikan inna ewun form karakara aathal gannawa :sorry:

    මොකද්ද බන් ඒ සින් එක අපි දන්නේ නැනේ:sorry::sorry::sorry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හොදයි හොදයි එහෙනම්
    අච්චර කියලත් මොකෝ match එකට අවේ නැත්තේ :angry::angry:
    :(:(:(
    අනේ මචෝ ,,,එදාම අම්මට බෙහෙත් ගන්න කොලබ එන්න උනා
    මම තාත්තාගේ හරි මල්ලිගේ හරි ඇගේ ඩ්‍රයිවින් ජොබ් එක ගහන්න හැදුව
    ඒත් හරිගියේ නැහැ ..ඒ දෙන්නටත් වැඩ වැටිලා
     
    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    7406192.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යාළුවා;16164458 said:
    man eka delete karanna kiwwa.eth close witarak karala. pissu yaksayo :dull: tshirt karayath mol kuruttan :dull: aru eeta hapan nikan inna ewun form karakara aathal gannawa :sorry:

    එල එල ඊලග පාරවත් සෙට් වෙමු එදා පට්ට fun එකක් ගත්තා අපි :P:P
    :oo::oo::oo:
    මේ ඔය දෙන්නාම හොද guitaristලා නේද ,,,
    මම මෙන්න මේ guitar එක yamaha music එකෙන් ගන්නයි හැදුවේ
    මේක beginner කෙනෙකුට අවුලක් නැහැ නේද ...

    yamaha cpx 500
    Rs 55000
    1 year warranty

    yamaha_cpx500_ii_black.jpg
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    :oo::oo::oo:
    මේ ඔය දෙන්නාම හොද guitaristලා නේද ,,,
    මම මෙන්න මේ guitar එක yamaha music එකෙන් ගන්නයි හැදුවේ
    මේක beginner කෙනෙකුට අවුලක් නැහැ නේද ...

    yamaha cpx 500
    Rs 55000
    year warranty

    අව්ලක් නැ bro හොදයි වැඩි දැනීමක් නැ yamaha හින්දා අව්ලක් නැ නේ :cool: