..:::Breaking Bad:::. පට්ටනේ???

ilakookoo

Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    Breaking Bad බලල ඉවර උනේ අද.. අඩේ එන feeling එක කියන්න තේරෙන්නේ ඔයි පට්ට..:sorry::sorry::sorry: homeland වලින් පස්සේ බලපු සුපිරිම drama series එකක්.. වචන නෑ කියන්න..:dull::dull:
    :sorry::sorry::sorry:

    breaking-bad-hd-poster-download-free-1080p__oPt.jpg

    oie_1610343XYnkqa50.jpg


     
    • Like
    Reactions: rohana1985

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    Bryan Cranston won for his 2nd Emmy in the category Outstanding Lead Actor in a Drama Series for the role of Walter White in Breaking Bad at the 61st Annual Primetime Emmy awards.

     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මම හෙට වගෙ බලලා ඉවර වෙයි...අයෙ ඉතින් කියන්න දෙයක් නැ උපරිමයි..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බැලුවා නම් කට වහගෙන ඉදපන් සොඩා බොතලේ කැඩුවා වගේ කියවන්නේ නැතුව.. හෙට වෙනකොට ඔය ත්‍රිල් එක නැ..
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    බැලුවා නම් කට වහගෙන ඉදපන් සොඩා බොතලේ කැඩුවා වගේ කියවන්නේ නැතුව.. හෙට වෙනකොට ඔය ත්‍රිල් එක නැ..

    :lol:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    උඹල දන්නවද Breaking Bad හදල තියෙන්නේ ඇත්ත මනුස්සයෙක්ගේ ජිවිත කතාවක් අදාලව..
    ඒ උනාට කියන්නේ නම් fictional character එකක් කියල.. මේ VICE එකේ කට්ටිය මේ ගෙන හොයල තියනව.. එතකොට තමයි මේ seen එක දැනගෙන තියෙන්නේ..
    මෙන්න මේක බලහන්...

    The Real Walter White


     
    Last edited:

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචං මම මේක බලන්න සෙට් උනා...මට තේරෙන්නේ නැ මොන මගුලක්ද කියල දන්නා එකේක් කතාව ටිකක් කියපන් ...මෙලෝ රහක් නැ එප්සොඩ් 3 විතර බැලුවා
     

    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    Last edited:

    mnw

    Active member
  • Oct 27, 2008
    509
    34
    28
    1011*
    මචං මම මේක බලන්න සෙට් උනා...මට තේරෙන්නේ නැ මොන මගුලක්ද කියල දන්නා එකේක් කතාව ටිකක් කියපන් ...මෙලෝ රහක් නැ එප්සොඩ් 3 විතර බැලුවා

    breaking bad eke season 1,2 boring thamai.balapanko season 3 eke mada hariyedi thamai patta.ending song ekath mara patta ban.pattama TV series ekak sini bola kathawak neme.eke dialogusuth mara patta ban