..:::Breaking Bad:::. පට්ටනේ???

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔන්න මාත් මෙ දැන් ඔක්කොම සිසන් බලලා ඉවර කරා..පලවෙනි සිසන් බලද්දි අපරාදෙ ඩවුන්ලොඩ් කරෙ කියල හිතුනා කම්මැලි වගෙ නිසා..එත් 68Gb ඩවුන්ලොඩ් කරපු එකෙ පාඩුවක් උන් නැ..මම බලපු හොදම tv series එක..තාත්වික අතින් උපරිමයි... කියන්න වචන නැ සුපිරිම සුපිරි ;)
     

    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    මචං මම මේක බලන්න සෙට් උනා...මට තේරෙන්නේ නැ මොන මගුලක්ද කියල දන්නා එකේක් කතාව ටිකක් කියපන් ...මෙලෝ රහක් නැ එප්සොඩ් 3 විතර බැලුවා

    matath ban. episode 3k withara balala nawattuwa. balapu kattiya poddak kiyanawada meka mechchara patta ai kiyala?
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    මාත් බලපු හොදම Tv Series එකක්:cool:
    Story line එක ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ ඇඩෙනවා ;)
    අන්තිමට යන Song එක කොහොමද :love:


    Guess I got what I deserve
    Kept you waiting there, too long my love
    All that time, without a word
    Didn't know you'd think, that I'd forget, or I'd regret

    The special love I have for you
    My baby blue​
     

    mnw

    Active member
  • Oct 27, 2008
    509
    34
    28
    1011*
    මාත් බලපු හොදම Tv Series එකක්:cool:
    Story line එක ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ ඇඩෙනවා ;)
    අන්තිමට යන Song එක කොහොමද :love:


    Guess I got what I deserve
    Kept you waiting there, too long my love
    All that time, without a word
    Didn't know you'd think, that I'd forget, or I'd regret

    The special love I have for you
    My baby blue​

    anthimata yana song eka patta.pattama song eka
     

    mnw

    Active member
  • Oct 27, 2008
    509
    34
    28
    1011*

    matath ban. episode 3k withara balala nawattuwa. balapu kattiya poddak kiyanawada meka mechchara patta ai kiyala?

    yakune oke story eka sareta develop wenne naa.podda podda thamai develop wenne.eka nisa mula idalama balapalla.season 5 wage baladdi manyan wage.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mamath Heisenberg wage wenna hithan inne .......adarshamath charithe ...hikhikhik
     

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    උඹල දන්නවද Breaking Bad හදල තියෙන්නේ ඇත්ත මනුස්සයෙක්ගේ ජිවිත කතාවක් අදාලව..
    ඒ උනාට කියන්නේ නම් fictional character එකක් කියල.. මේ VICE එකේ කට්ටිය මේ ගෙන හොයල තියනව.. එතකොට තමයි මේ seen එක දැනගෙන තියෙන්නේ..
    මෙන්න මේක බලහන්...

    The Real Walter White



    Ammata hudu ekath ehemada pissu korane
     

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    Ado brian crinstonge actin kohomada ethakota aaronge.. s4,5di thama uge acting wala uparimetama enne.. pissu nohadunoth pudumai.. e acting walata.. best supporting actor nodunnoth eka aparadayak... patta sata pata