හොදම බැංකුවක් තෝරගමු

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,490
    191
    63
    Galle
    හොදම බැංකුවක් තෝරගමු

    අපිට ගැලපෙන හොදම බැංකුවක් තෝරගමු :love:

    මේ දවස් වල ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි මොකක්ද හොදම බැංකුව කියල තමන්ගේ ගනුදෙණු කරගන්න.විශේෂයෙන් Online Money කරන අයට. ඉතින් ඒ නිසා අපි හැමොගේම අත්දැකීම් ඔයාලා දන්න කියන දේවල් බෙදාගමු, බැංකුවල වැඩකරන අයත් ඉන්නවනේ.හැමොගෙම අදහස් අපිට වැදගත් වෙවී.

    • ප්‍රධාන වශයෙන් අපි online money වගේ ඒවයින් කරල ගන්න සල්ලි ගන්න පුලුවන්ද කියන එක

    • පුලුවන්නම් Account එකට සල්ලි එදිදී බැංකුවෙන් Charge කරනවනම් ඒ ගැන

    • E-Banking (online account) එකක් දෙනවනම් ඒකේ විස්තර (Charges එහෙම )

    • මොබයිල් බැංකින් තියනම් ඒ විස්තර

    • Debit card එකේ විස්තර

    • Debit card,PayPal Support ද කියන එක

    • Debit card එකෙන් online payments කරන්න පුලුවන්ද කියන එක

    • ඉතිරිකිරීමේ ගිණුමක් නම් පෙලිය එහෙම

    තවත් වැදගත් වෙන විස්තර මේ එකේ දාන්න :love:

    Banks_zps685c8c8c.jpg
     
    Last edited:
    • Like
    Reactions: nitrox

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    mata nam commercial.

    unge tamai pattama online banking system 1 tiyanne. HNB system eka eke ahalakinwath tiyanna ba. wena banks walata money transfer karannath puluwan.

    debit card unath payment karaddi SMS ekakin ena pin no eka gahanna ona. wena banks wala mama oka dakala na.

    habai pitaratin wire transfer ekakata mun 250k kapanawa. hnb, sampath 100i
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මම අහල තියෙන විදියට සම්පත් බැංකුවේ තමයි ලංකාවේ හොදම credit card servise එක !
     

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    මට නම් රාජ්‍ය බැංකු වැඩක් නෑ ,රස්තියාදුව විතරයි . HSBC නම් එළම එළ . City බැංකුවත් මම පිටරට ඉද්දි ගනුදෙනු කරා . ඒකත් සුපිරි . නමුත් බැංකුවේ ලංකාවේ තත්වේ ගැන දන්නේ නෑ . එතකන් HSBC තමා ඉතින් .
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මට නම් රාජ්‍ය බැංකු වැඩක් නෑ ,රස්තියාදුව විතරයි . HSBC නම් එළම එළ . City බැංකුවත් මම පිටරට ඉද්දි ගනුදෙනු කරා . ඒකත් සුපිරි . නමුත් බැංකුවේ ලංකාවේ තත්වේ ගැන දන්නේ නෑ . එතකන් HSBC තමා ඉතින් .

    city bank gananm ithin kiyanna deyak nane...
    best award hambawelath thiyenawa... :cool:
     

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,490
    191
    63
    Galle
    uba karanna yana de nam watinawa machan :) api amaruwe watenna yaddi ube hitha unu wenawa :) +1

    :) හැමොටම වැදගත් වෙනවනේ මචං :) ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි $ account ට ගෙන්න ගනිද්දී . btw thanks :)