හොදම බැංකුවක් තෝරගමු
මේ දවස් වල ගොඩක් අයට තියන ප්රශ්නයක් තමයි මොකක්ද හොදම බැංකුව කියල තමන්ගේ ගනුදෙණු කරගන්න.විශේෂයෙන් Online Money කරන අයට. ඉතින් ඒ නිසා අපි හැමොගේම අත්දැකීම් ඔයාලා දන්න කියන දේවල් බෙදාගමු, බැංකුවල වැඩකරන අයත් ඉන්නවනේ.හැමොගෙම අදහස් අපිට වැදගත් වෙවී.
අපිට ගැලපෙන හොදම බැංකුවක් තෝරගමු
මේ දවස් වල ගොඩක් අයට තියන ප්රශ්නයක් තමයි මොකක්ද හොදම බැංකුව කියල තමන්ගේ ගනුදෙණු කරගන්න.විශේෂයෙන් Online Money කරන අයට. ඉතින් ඒ නිසා අපි හැමොගේම අත්දැකීම් ඔයාලා දන්න කියන දේවල් බෙදාගමු, බැංකුවල වැඩකරන අයත් ඉන්නවනේ.හැමොගෙම අදහස් අපිට වැදගත් වෙවී.
- ප්රධාන වශයෙන් අපි online money වගේ ඒවයින් කරල ගන්න සල්ලි ගන්න පුලුවන්ද කියන එක
- පුලුවන්නම් Account එකට සල්ලි එදිදී බැංකුවෙන් Charge කරනවනම් ඒ ගැන
- E-Banking (online account) එකක් දෙනවනම් ඒකේ විස්තර (Charges එහෙම )
- මොබයිල් බැංකින් තියනම් ඒ විස්තර
- Debit card එකේ විස්තර
- Debit card,PayPal Support ද කියන එක
- Debit card එකෙන් online payments කරන්න පුලුවන්ද කියන එක
- ඉතිරිකිරීමේ ගිණුමක් නම් පෙලිය එහෙම
තවත් වැදගත් වෙන විස්තර මේ එකේ දාන්න
Last edited: