පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    ඔයාලට පේපැල් ගැන තියන ගැටළු ප්‍රශ්න මේ Thread එකෙන් සාකච්චා කරමු යාලුවොනේ ඕනා දෙයක් තියනවනම් මගෙන් අහන්න මම දන්නා විදියට පුළුවන් විදියට ඒ වගේම පුළුවන් වෙලාවක උත්තර දෙන්නම් මම මේ දේ කරන්න හිතුවේ අපේ දැනුම බෙදාගන්න එකෙන් වෙන්නේ අපේ දැනුමත් වැඩි වෙන එක ඒ වගේම අපේ දැනුමෙන් කරුහරි දෙයක් කරගත්තනම් ඒ පින අපිට එහෙනම් ඔන්න පටන් ගත්තා :):)

    imagen_grow.png
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    mage paypal limit una $52k ekka.. phillipine widiyata hadapu ekak.. mama mokada ekata karanne? magen driving licence passport copy credit card illanawa.. e ekakwath mata naha.. .sad.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    machan,, mage laga tiyanwa credit card details,,, hebayi mage newe.. wena ayonge.. ewain salli mata paypal daganna puluwanda???

    ea account wala koti ganan salli tiyenne.
     
    Dec 1, 2013
    188
    30
    0
    එළ කිරි වැඩක්..

    මචං commercial bank debit card එකෙන් money withdraw කරන්න පුලුවන් විදියට paypal එකක් හදාගන්න විදිය කියල දෙන්නකො.(මට debit card එකක් තියෙනව).withdraw කරන්න යන charges,withdraw කරන්න පුලුවන් maximum amount එක ගැනත් පුලුවන්නම් කියන්න හොඳේ.රෙප්+ :):):)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලොක්කයිය;16174232 said:
    මචං commercial bank debit card එකෙන් money withdraw කරන්න පුලුවන් විදියට paypal එකක් හදාගන්න විදිය කියල දෙන්නකො.(මට debit card එකක් තියෙනව).withdraw කරන්න යන charges,withdraw කරන්න පුලුවන් maximum amount එක ගැනත් පුලුවන්නම් කියන්න හොඳේ.රෙප්+ :):):)

    මටත් ඹනේ මචන් අලුතෙන් card apply කරන තැන ඉදලා
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    mage paypal limit una $52k ekka.. phillipine widiyata hadapu ekak.. mama mokada ekata karanne? magen driving licence passport copy credit card illanawa.. e ekakwath mata naha.. .sad.

    මචන් ප්ලිපින් විදියට හදපු එකක් නිසා මොකුත්ම කරන්න අමාරුයි මොන හේතුවක් නිසද ලිමිට් උනේ නික්න්මද ඔයාට සල්ලි ටික ගන්න වෙන්නේ දවස් 180කට පස්සේ තමා මචන් මොකද මැලේසියන් ඒවානම් මොනා හරි කරන්න පුළුවන් එත් පිලිපින් වලට මොකුත් කරන්න බැ සහෝ
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    machan,, mage laga tiyanwa credit card details,,, hebayi mage newe.. wena ayonge.. ewain salli mata paypal daganna puluwanda???

    ea account wala koti ganan salli tiyenne.

    119 කතා කරලා ඇහැවූවානම් කියයි උබට කරන විදියත් එක්කම :lol::lol:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මචන් ප්ලිපින් විදියට හදපු එකක් නිසා මොකුත්ම කරන්න අමාරුයි මොන හේතුවක් නිසද ලිමිට් උනේ නික්න්මද ඔයාට සල්ලි ටික ගන්න වෙන්නේ දවස් 180කට පස්සේ තමා මචන් මොකද මැලේසියන් ඒවානම් මොනා හරි කරන්න පුළුවන් එත් පිලිපින් වලට මොකුත් කරන්න බැ සහෝ

    ow machan nikanmai limit une payment ekak karanna yaddi.. dawas 180n ganna puluwan kiyala sureda machan? ehema wath hambenawanam loku deyak ban. hena kattak kala hewwa salli :(:(:(
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    ලොක්කයිය;16174232 said:
    මචං commercial bank debit card එකෙන් money withdraw කරන්න පුලුවන් විදියට paypal එකක් හදාගන්න විදිය කියල දෙන්නකො.(මට debit card එකක් තියෙනව).withdraw කරන්න යන charges,withdraw කරන්න පුලුවන් maximum amount එක ගැනත් පුලුවන්නම් කියන්න හොඳේ.රෙප්+ :):):)

    Com බෑන්ක් එක පෙපැල් Sup කරනවා සහෝ කිසිම අවුලක් නැතිව ඔයාට කාර්ඩ් එල ලින්ක් කරන්න පුළුවන් Withdraw කරනවනම් සහෝ Max 500ක් යන්න ඊට වඩා යන්න එපා මොකද එහම උනොත් ඔයාට හේතු දක්වන්න වෙන්න පුළුවන් බැංකුවට Withdraw කරන්න යන Charges ඔයාගේ Acc එක තියන රට අනුව වෙනස් වෙනවා සමහර රට වල නොමිලෙත් පුළුවන් සහෝ තව දෙයක් මගේ දැනීම පරදී Com එකේ කර්ඩ් එක තමා හොදම දැන් ලංකවේ පෙපැල් වලට තව සෙලාන් එකේ එකත් හොදයි සහෝ
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    ow machan nikanmai limit une payment ekak karanna yaddi.. dawas 180n ganna puluwan kiyala sureda machan? ehema wath hambenawanam loku deyak ban. hena kattak kala hewwa salli :(:(:(

    ඔව් මචන් අනිවාර්යෙන් 180 දෙනවා සල්ලි උන් අපේ සල්ලි තියාගන් නැ ඔන්න උබ කට හරි පොල්ලක් ටියලා තියනවනම් හම්බවෙන එකක් නැ හොදේ සමහරවිට එහෙම නැත්තම් කිසිම අවුලක් නැ :):)
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මටත් ඹනේ මචන් අලුතෙන් card apply කරන තැන ඉදලා

    මචන් මෙහෙමයි Com බෑන්ක් එකට ගතින් ඔයා කියන්න ඔයාට විසා ඩෙබිට් Card එකක් ඕනා කියලා එතොකට එයාලා වැඩේ කරලා දෙනවා Card එක ලින්ක් කරගන්න විදිය මම කියලා දෙන්නම් ඔයාට ඔය මුලින් බෑන්ක් එකට ගිහින් card එක ගන්නකො :):)
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    ow machan nikanmai limit une payment ekak karanna yaddi.. dawas 180n ganna puluwan kiyala sureda machan? ehema wath hambenawanam loku deyak ban. hena kattak kala hewwa salli :(:(:(

    උබට මේල් එකක් ඇවිත් තියනවනම් මෙතන දාපන් මම බලලා උබට පැහැදිලි කරලා දෙන්නම් :):)