2014 Jan 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

samee_1987

Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    අලුත් බාන්ඩෙ හඩ නම් සුපිරි ඈ...ඔකෙ අතුරු ප්‍රයෝජන ට්‍රයි කරල බලුවද???
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ගමයෝ මට

    Linkin Park ලගේ In The End සෝන්ග් එක දෙන්න !!!!
     
    Last edited:

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    6650414.gif
    6650414.gif
    6650414.gif
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Evanescence-evanescence-30194032-659-960.jpg


    තැන්කූ ගමයා දැන් තමා පොඩ්ඩක් මෙව්වා උනේ,,,
    - ලේ දුවන් නෑ හරියට නැත්තන් -


    Evanescence​
    my life :love:

     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :(:(දන්නේ නැ match එකෙන් පස්සේ තාම සෙට් උනේ නැ ලගදීම සෙට් වෙන්න ඕනි එතකොටවත් බලමුකෝ ඕකත් එක්ක කතා කරලා ඔය හිපටුවා mulya kalamanaakaranaya match එකේ දුන්නේ මට ඕකට දුන්න එක

    ආ එහෙනම් පොර යටි මඩි ගහපුවා ඔක්කොම වියදම් කලාට පස්සේ සෙට් වෙයි, පොඩ්ඩක් ඉවසල හිටපන්කෝ
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔව් බන් නිකමට කියපන් :dull::dull:

    හැබැයි බන්, මටනම් කියල ආවේ බන්, මට සෙට් වෙන්න බැරි උනා, මම වෙන ගමනක ගිහින් හිටියේ බන්