2014 Jan 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔන්න අර නුවර සවාරියේ මහා හොරා ස්කයිප් එකේනම් ඔන්ලයින් ආව,, මේ පැත්තෙත් එයි සමහරවිට
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේ අර බීලා බීලා ගෑනිවත් එපා කියලා ගගේ පැන්න එකාගේ සිංදුව නේද ? :eek:

    :shocked::shocked::shocked: කවුද යකෝ ගමය ගැන සින්දු හැදුවේ?
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :lol::lol::lol: ඔව් උඹ නෙවේ වැටෙන්නේ උඹේ බෝල වලට පසෙන් දුවල ගහන්න හදන බැට්ස්මන් තමයි වැටෙන්නේ

    :growl:
    මම විකට් එකටමයි බොලේ දැම්මේ :cool:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    වැටෙන්න එපා පප්පේ.....කුකුලන්ට ජ‍ය වේවා.....:cool::cool::lol::lol:

    මල් භාවිත‍යක් නැත.....:dull::dull::dull:

    පොඩි වැඩක ඉන්නේ මචන්.....තව ටිකකින් එන්නම්....:cool::cool::cool:

    කොහෙටහරි වෙලා බොනවා ඇති උඹ :growl: