2014 Jan 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Kushan_Sameera

Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    දියුණු වෙන්න කෙල්ලෝ පස්සේ ගිහිල්ල නම් බෑ........

    :cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇති ‍යන්තම් මල හුචක්කුව ඉවර‍යි......‍යකෝ බෝඩිම එහා පැත්තේ ගෙදර බල්ලත් සින්දුවේ තාලෙට උඩු බුරන්න පටන්ගත්තා.......:oo::oo::oo:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මොකක්ද බන් ජරාව......ටකරමකට ගල් ගහනවා වගේ......:eek::eek::eek:

    කලේකට නෙලනවද කොහේ බං

    මුන් ඕකෙන් නොකියා කියන්නේ සල්ලි තිබුනොත් කෙල්ලෝ පස්සෙන් ලෙවකාගෙන එනවා කියලා!!
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඇති ‍යන්තම් මල හුචක්කුව ඉවර‍යි......‍යකෝ බෝඩිම එහා පැත්තේ ගෙදර බල්ලත් සින්දුවේ තාලෙට උඩු බුරන්න පටන්ගත්තා.......:oo::oo::oo:
    siravatama..
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    යනවානම් දැනුම් දීපං
    මමත් එනවා
    &&
    ස්ටයිලායි, ලෝඩයි, සංකපාලයයි එනවා

    මාවත් ලිස්ට් එකට දාගනිල්ල
     
    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    ඇති ‍යන්තම් මල හුචක්කුව ඉවර‍යි......‍යකෝ බෝඩිම එහා පැත්තේ ගෙදර බල්ලත් සින්දුවේ තාලෙට උඩු බුරන්න පටන්ගත්තා.......:oo::oo::oo:
    8605749.gif
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ඇති ‍යන්තම් මල හුචක්කුව ඉවර‍යි......‍යකෝ බෝඩිම එහා පැත්තේ ගෙදර බල්ලත් සින්දුවේ තාලෙට උඩු බුරන්න පටන්ගත්තා.......:oo::oo::oo:

    වෙලාවට Headphone එක දාලා ඇහුවෙ. නැත්තන් අර ගෙදර ඉන්න මල ඉලව් දෙක ඇගේ නැගලා තියෙයි.
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කලේකට නෙලනවද කොහේ බං

    මුන් ඕකෙන් නොකියා කියන්නේ සල්ලි තිබුනොත් කෙල්ලෝ පස්සෙන් ලෙවකාගෙන එනවා කියලා!!
    ඕක නම් ඉතින් කි‍යන්න දෙ‍යක් නෑ බන්......:oo::oo::oo:
    siravatama..
    :dull::dull::dull: