2014 Jan 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    එහෙම කතා කරන්න එපා වාහේ, මගේ හඳුන් පොජ්ජ කී ගානවා සී දේවි
    ආච්චිට හාල් ගරන්න යකෝ :growl::growl:
    පුත්තලං බූරුවෝ 25කගේ වගේ වයසෙ එකෙක් කියන කතාවක්ද මේ කිව්වේ :growl::growl:

     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    ඔන්න දෑන් නේ බොලව් සින්දු ටික වදින්නේ...
    අහ අහ අහ....


    tumblr_l7qse5wJZ31qaqggd.gif
     

    Mrs. delmar

    Junior member
  • Aug 24, 2013
    705
    7
    18
    ඔය කලවැද්ද ආ ගිය අතක් නෑ නේද? ඔයා දුක් වෙන්න එපා. මන් වගේ යුග පුරුෂයෙක් ඉන්නවා ඔයත් එක්ක.
    :shocked::shocked::eek::eek::eek: ane epa mata hoda saban kaallk innooo