2014 Jan 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
avatar161304_9.gif
 

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    ආච්චිට හාල් ගරන්න යකෝ :growl::growl:
    පුත්තලං බූරුවෝ 25කගේ වගේ වයසෙ එකෙක් කියන කතාවක්ද මේ කිව්වේ :growl::growl:


    60 පැන්නත් හවසට ගෙදර මල්ලි හරිය.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඊ‍යා ‍යකෝ.....kandyan අ‍යි‍යා අරක්කුත් බොනවද.......:eek::eek::eek:

    නෑ මනුස්සයෝ.... මම බොන්නේ නැති නිසානේ මුන්ව තේ කඩේකට යැව්වේ.....!
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    කාලෙකට පස්සේ කැඩෙන්නේ නැතුව රේඩියෝ එක ඇහෙනවා!!!
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හිටු උඹලගේ වල් ෆොටෝ එලියට දානකල්...

    මුදලාලි මාමේ,මට දෙන්නකෝ සීනි 500කුයි, ඊස්ට් 50යි, භූමි තෙල් කාලකුයි.