2014 Jan 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බරියන් කොට්ටා ආවා

    tumblr_mgdmjiCxeh1rikgr5o1_250.gif

     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    යකෝ හැමදාම රෑට රෑට බොන්න එපා මන් වගේ, උඹලවත් හැදියල්ල... හම්බකොරන තුට්ටු දෙක ඉවරයි බීමට.:growl::growl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මට දැන් කැපෙන්න වෙනව බන්... දුක තමයි මොනා කරන්නද... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
    සුබ රාත්‍රියක් වේවා හැමෝටම...:)