උඹටත් එහෙමද?
ලිමිටඩ් එඩිෂන් හින්දාද මන්දා තාම දැනිලා නෑ,
හැබැයි ඒ සීන් එක හුගක් එවුන්ට තියෙනව කියලා දන්නවා

උඹටත් එහෙමද?

අනේ යකෝ තෝ වගේ මෝඩ මුසලයෙක්...
කරෝලයා... උබට මොන සින්දුද බන්.. කරෝල කෑල්ලක් විකුනගෙන ජීවත් වෙයන්![]()
nelly furtado big hoops
ow ne
patan gatte LP song 1kin ban (burn it down)
end une taylor swift (trouble) gen
middle kageda?
අනේ යකෝ තෝ වගේ මෝඩ මුසලයෙක්...
කරෝලයා... උබට මොන සින්දුද බන්.. කරෝල කෑල්ලක් විකුනගෙන ජීවත් වෙයන්![]()

සුභ රාත්රියක් සෝමේ අයියාබීලනම් ඉවරයි, දැන් ඉතින් බඩට මුකුත් විසික් කොරන් එන්නම්, උඹල ඔක්කොටම සුභ රාත්රියක් වේවා. බුදුසරණයි.
ගමය එකෙන්ම එල ආතල් එකක් දුන්න හරිය, ආයෙත් සෙට් වෙන්න බලාපොරොත්තුවක් තියනවා බලමු මොනා වෙයිද කියල. එහෙමනම් සෝමේ අයිය කැපුන හරිය...