2014 Jan 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    බීලනම් ඉවරයි, දැන් ඉතින් බඩට මුකුත් විසික් කොරන් එන්නම්, උඹල ඔක්කොටම සුභ රාත්‍රියක් වේවා. බුදුසරණයි.

    ගමය එකෙන්ම එල ආතල් එකක් දුන්න හරිය, ආයෙත් සෙට් වෙන්න බලාපොරොත්තුවක් තියනවා බලමු මොනා වෙයිද කියල. එහෙමනම් සෝමේ අයිය කැපුන හරිය...
     
    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    Taeyeon+SNSD+Girls
     
    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    අනේ යකෝ තෝ වගේ මෝඩ මුසලයෙක්...
    කරෝලයා... උබට මොන සින්දුද බන්.. කරෝල කෑල්ලක් විකුනගෙන ජීවත් වෙයන්
    :P:P:P

    බුදු අම්මෝ සෑර වෑඩිද මන්ද...
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    බීලනම් ඉවරයි, දැන් ඉතින් බඩට මුකුත් විසික් කොරන් එන්නම්, උඹල ඔක්කොටම සුභ රාත්‍රියක් වේවා. බුදුසරණයි.

    ගමය එකෙන්ම එල ආතල් එකක් දුන්න හරිය, ආයෙත් සෙට් වෙන්න බලාපොරොත්තුවක් තියනවා බලමු මොනා වෙයිද කියල. එහෙමනම් සෝමේ අයිය කැපුන හරිය...
    සුභ රාත්‍රියක් සෝමේ අයියා