පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මචන් මම මැලේසියන් එකවුන්ට් එකක් හදලා සෙලාන් ඩෙබිඩ් කාඩ් එක ඇඩ් කරලා තියෙන්නේ, දැන් මම විත්ඩ්‍රව් කරොත් එකවුන්ට් එක මැලේසියන් හින්දා, සෙලාන් බැංකුවෙන් කේස් දායි ද?

    සෙලාන් ෆීස් කොහොම වෙයි ද? සල්ලි ලැබෙන්න කොච්චර කාලයක් යයිද?
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔

    අවුලක් නැ ඔන්න එන්න සතියක් විතර යනවා සෙලාන් එකේ කිසිම අවුලක් නැතිව ගන්න පුළුවන් මම අරගන තියනවා බය නැතිව ගන්න සහෝ ඔන්න බෑන්ක් එකට කතා කරද්දී කියන්න Refund එකක් එන්න තියනවා කියලා කියන්න උන් දන් නැ හරියටම සින් එක බය නැතිව දන්න මම ඕනා තරම් සෙලාන් එකට අරන් තියනවා සෙලාන් බෑන්ක් එක අපේ ගෙට එහා පැත්තේ බන් ;););)
     
    • Like
    Reactions: ruchira55
    Dec 28, 2013
    94
    11
    0
    මහේෂ් මහත්තයෝ ,
    මගේ ඩොලර් 400 ක් තියනවා දුක් මහන්සියෙන් fiverr එකට වැඩ කරලා හම්බ කරපු .
    අනේ ගන්න ගියහම කියනවා මගේ paypal එක ලංකාවේ නිසා බැහැ කියල .
    දැන් මම මේ සල්ලි ගන්නේ කොහොමද ?
    උදවු කරන්න පුළුවන් නම් ලොකු පිනක් වෙයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    අවුලක් නැ ඔන්න එන්න සතියක් විතර යනවා සෙලාන් එකේ කිසිම අවුලක් නැතිව ගන්න පුළුවන් මම අරගන තියනවා බය නැතිව ගන්න සහෝ ඔන්න බෑන්ක් එකට කතා කරද්දී කියන්න Refund එකක් එන්න තියනවා කියලා කියන්න උන් දන් නැ හරියටම සින් එක බය නැතිව දන්න මම ඕනා තරම් සෙලාන් එකට අරන් තියනවා සෙලාන් බෑන්ක් එක අපේ ගෙට එහා පැත්තේ බන් ;););)

    බෑන්ක් එකෙන් මට කතා කරලා අහනවද මොනාහරි?

    ෆීස් ගැනත් දන්නවනම් කියන්න. $50 විතර විත්ඩ්‍රව් කරොත් සෙලාන් ෆීස් කොහොම වෙයිද?

    රෙප්+
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    බෑන්ක් එකෙන් මට කතා කරලා අහනවද මොනාහරි?

    ෆීස් ගැනත් දන්නවනම් කියන්න. $50 විතර විත්ඩ්‍රව් කරොත් සෙලාන් ෆීස් කොහොම වෙයිද?

    රෙප්+

    එහෙම අහන් නැ බය වෙන්න දෙයක් න පිස් රට අනුව වෙනස් වෙනවා සහෝ එක පෙපැල් එකේ ඔයාගේ Withdraw Page එකේ තියනවා
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මහේෂ් මහත්තයෝ ,
    මගේ ඩොලර් 400 ක් තියනවා දුක් මහන්සියෙන් fiverr එකට වැඩ කරලා හම්බ කරපු .
    අනේ ගන්න ගියහම කියනවා මගේ paypal එක ලංකාවේ නිසා බැහැ කියල .
    දැන් මම මේ සල්ලි ගන්නේ කොහොමද ?
    උදවු කරන්න පුළුවන් නම් ලොකු පිනක් වෙයි

    මම PM කළා සහෝ ඔයාට :):)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    එහෙම අහන් නැ බය වෙන්න දෙයක් න පිස් රට අනුව වෙනස් වෙනවා සහෝ එක පෙපැල් එකේ ඔයාගේ Withdraw Page එකේ තියනවා

    එල මචන් :)
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    mama lankawe nethi nisa ape mallige namata sampath web card ekak aragaththe...eka mage paypal ekata link karanna puluwanda...waasagama ekai nama wenas :( prasnayak wei da ?
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මචන් ප්ලිපින් විදියට හදපු එකක් නිසා මොකුත්ම කරන්න අමාරුයි මොන හේතුවක් නිසද ලිමිට් උනේ නික්න්මද ඔයාට සල්ලි ටික ගන්න වෙන්නේ දවස් 180කට පස්සේ තමා මචන් මොකද මැලේසියන් ඒවානම් මොනා හරි කරන්න පුළුවන් එත් පිලිපින් වලට මොකුත් කරන්න බැ සහෝ

    ඔව් මචන් අනිවාර්යෙන් 180 දෙනවා සල්ලි උන් අපේ සල්ලි තියාගන් නැ ඔන්න උබ කට හරි පොල්ලක් ටියලා තියනවනම් හම්බවෙන එකක් නැ හොදේ සමහරවිට එහෙම නැත්තම් කිසිම අවුලක් නැ :):)

    mona poluda machan:no::no: mama campus eke course work karapuwa scribd eke dala bohoma sadarana vidiyata hoyapu salli tika..
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    උබට මේල් එකක් ඇවිත් තියනවනම් මෙතන දාපන් මම බලලා උබට පැහැදිලි කරලා දෙන්නම් :):)

    menna machan mail eka

    ----------------------------------------------------------------------
    We need your help
    ----------------------------------------------------------------------

    Dear Supun Madushanka,

    We need your help resolving an issue with your account. To give us time to
    work together on this, we've temporarily limited what you can do with your
    account until the issue is resolved.

    We understand it may be frustrating not to have full access to your PayPal
    account. We want to work with you to get your account back to normal as
    quickly as possible.

    What's the problem?

    We recently noticed a pattern of activity in your account that is maybe
    high risk. For more information, see the Restricted section in our <a
    href="https://cms.paypal.com/PH/cgi-bin/?cmd=_render-content&content_ID=ua/UserAgreement_full&locale.x=en_GB">User Agreement</a>.

    Case ID Number: PP-002-765-588-547

    How you can help

    It's usually pretty easy to take care of things like this. Most of the
    time, we just need a little more information about your account or latest
    transactions.

    To help us with this and to find out what you can and can't do with your
    account until the issue is resolved, log in to your account and go to the
    Resolution Center.

    Yours sincerely,
    PayPal

    mn dnne naha bn mn waradi wada karalath naha.hora wadakata kare country eka philliphine dapu eka vtarai..
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අනේ බන් දන්නා කෙනෙක් කියපන් සල්ලි ගෙවන්න යද්දී මෙහෙම error එකක් කියන්නේ අයි කියල? :( මන් මීට කලින් බඩු අරගෙන තියෙනවා. මෙහෙම ප්‍රශ්නයක ඇවිත් නෑ. දැන් දවසක් වෙනවා. මගේ බැංකු පොතේ සල්ලිත් තියෙනවා. එත් ගෙවන්නේ නෑනේ බන්. account එක verified. HNB debit card. malaysian විදියට හදල තියෙන්නේ.

    "We are sorry, we are experiencing temporary difficulties. Please try again later. If this error occurred while making a payment, avoid duplicate payments by checking your Account Overview before resending a payment.

    For some browsers, this problem can be resolved by clearing or deleting cookies.

    Message 3507"

    cookies clear කළා. එත් වෙනසක් නෑ, කරන්න පුළුවන් හැමදේකින්ම try කළා. එත් ගෙවන්නේ නෑනේ..
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    mama lankawe nethi nisa ape mallige namata sampath web card ekak aragaththe...eka mage paypal ekata link karanna puluwanda...waasagama ekai nama wenas :( prasnayak wei da ?

    Surname එකනම් වෙබ් Card එක නිසා අවුලක් නැ මොකද Card එකට ස්ටේට්මන් එකක් එන්නෙත් නැනේ අවුලක් නැ මචන් :)
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    menna machan mail eka

    ----------------------------------------------------------------------
    We need your help
    ----------------------------------------------------------------------

    Dear Supun Madushanka,

    We need your help resolving an issue with your account. To give us time to
    work together on this, we've temporarily limited what you can do with your
    account until the issue is resolved.

    We understand it may be frustrating not to have full access to your PayPal
    account. We want to work with you to get your account back to normal as
    quickly as possible.

    What's the problem?

    We recently noticed a pattern of activity in your account that is maybe
    high risk. For more information, see the Restricted section in our <a
    href="https://cms.paypal.com/PH/cgi-bin/?cmd=_render-content&content_ID=ua/UserAgreement_full&locale.x=en_GB">User Agreement</a>.

    Case ID Number: PP-002-765-588-547

    How you can help

    It's usually pretty easy to take care of things like this. Most of the
    time, we just need a little more information about your account or latest
    transactions.

    To help us with this and to find out what you can and can't do with your
    account until the issue is resolved, log in to your account and go to the
    Resolution Center.

    Yours sincerely,
    PayPal

    mn dnne naha bn mn waradi wada karalath naha.hora wadakata kare country eka philliphine dapu eka vtarai..

    ඔයා Acc එක හදද්දීමයි වරද්දගන තියෙන්නේ සහෝ ඒ වගේම එයාලා කියන්නේ ඔයාගේ Acc එකෙන් වෙන ගනු දෙනු ගැන එයාලට ලොකු රිස්ක් එකක් නිකන් නෙමේ high risk ඒ කියන්නේ ඔයා කරන ගනු දෙනු එයාලට ගොඩක් අනත්රුදයක බවක් පෙනී යනවලු ඒ නිසා එයාලට සහයෝගය දෙන්නලු මේක විසදන්න මේකට කරන්න දෙයක් නැ සහෝ මම කියපු විදියට 180ක් ඉන්න වෙනවා ඔයාට
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    අනේ බන් දන්නා කෙනෙක් කියපන් සල්ලි ගෙවන්න යද්දී මෙහෙම error එකක් කියන්නේ අයි කියල? :( මන් මීට කලින් බඩු අරගෙන තියෙනවා. මෙහෙම ප්‍රශ්නයක ඇවිත් නෑ. දැන් දවසක් වෙනවා. මගේ බැංකු පොතේ සල්ලිත් තියෙනවා. එත් ගෙවන්නේ නෑනේ බන්. account එක verified. HNB debit card. malaysian විදියට හදල තියෙන්නේ.

    "We are sorry, we are experiencing temporary difficulties. Please try again later. If this error occurred while making a payment, avoid duplicate payments by checking your Account Overview before resending a payment.

    For some browsers, this problem can be resolved by clearing or deleting cookies.

    Message 3507"

    cookies clear කළා. එත් වෙනසක් නෑ, කරන්න පුළුවන් හැමදේකින්ම try කළා. එත් ගෙවන්නේ නෑනේ..

    (Message 3507) කියන එකෙන් කියන්නේ සහෝ ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකේ හෝ අන්තර්ජාල සැපයුමේ තිබෙන ප්‍රශ්නයක් බවයි ඒ වගේම හුගක් දුරට ඕක වෙන්නේ IP එක මාරු උනාම කියලා තමා නෙට් එකේ තියන්නේ ඕකට පිලියමක් විදියට කියලා තියන්නේ පෙපෑල් එකෙන් පය 48ක් යනකන් ලොග් නොවී ඉදලා වෙබ් බ්‍රවුසර් එකේ All History Clear කරලා බලන්න කියලා තව ඕක උන ඉන්දියන් කාරයෙක් කියලා තිබුනා Card එක Remove කරලා අයේ Add කලාම හරි ගියා කියලා ඔයිටවඩා කිසිම විස්ටරයක් නැ සහෝ මුලින්ම පේපැල් එකෙන් කියපු එක කරලා බලන්න පැය 48ක් ලොග් නොවී ඉදලා එහෙම හරි ගියේ නැත්තම් අර වැඩේ කරලා බලන්න වෙනවා :)
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    yako kawruwath nadda Credit card card gena danna.. ane innawa nama kiyahan,,, sallihoyanna ona nam.. hoda wedek ona..

    මොනවද බන් උබ කියන්න කියන්නේ උබට දැනගන්න ඕනා දේ පැහැදිලිව කියපන් මට මම කියන්නම් උබට මම දන්න දෙයක්නම් :):)