Ela thread eka machan. help ekak ona wunoth kiyannam.
rep added
තැන්ක්ස් මචන්

Ela thread eka machan. help ekak ona wunoth kiyannam.
rep added

මචන් මම මැලේසියන් එකවුන්ට් එකක් හදලා සෙලාන් ඩෙබිඩ් කාඩ් එක ඇඩ් කරලා තියෙන්නේ, දැන් මම විත්ඩ්රව් කරොත් එකවුන්ට් එක මැලේසියන් හින්දා, සෙලාන් බැංකුවෙන් කේස් දායි ද?
සෙලාන් ෆීස් කොහොම වෙයි ද? සල්ලි ලැබෙන්න කොච්චර කාලයක් යයිද?



අවුලක් නැ ඔන්න එන්න සතියක් විතර යනවා සෙලාන් එකේ කිසිම අවුලක් නැතිව ගන්න පුළුවන් මම අරගන තියනවා බය නැතිව ගන්න සහෝ ඔන්න බෑන්ක් එකට කතා කරද්දී කියන්න Refund එකක් එන්න තියනවා කියලා කියන්න උන් දන් නැ හරියටම සින් එක බය නැතිව දන්න මම ඕනා තරම් සෙලාන් එකට අරන් තියනවා සෙලාන් බෑන්ක් එක අපේ ගෙට එහා පැත්තේ බන්![]()
බෑන්ක් එකෙන් මට කතා කරලා අහනවද මොනාහරි?
ෆීස් ගැනත් දන්නවනම් කියන්න. $50 විතර විත්ඩ්රව් කරොත් සෙලාන් ෆීස් කොහොම වෙයිද?
රෙප්+
මහේෂ් මහත්තයෝ ,
මගේ ඩොලර් 400 ක් තියනවා දුක් මහන්සියෙන් fiverr එකට වැඩ කරලා හම්බ කරපු .
අනේ ගන්න ගියහම කියනවා මගේ paypal එක ලංකාවේ නිසා බැහැ කියල .
දැන් මම මේ සල්ලි ගන්නේ කොහොමද ?
උදවු කරන්න පුළුවන් නම් ලොකු පිනක් වෙයි


එහෙම අහන් නැ බය වෙන්න දෙයක් න පිස් රට අනුව වෙනස් වෙනවා සහෝ එක පෙපැල් එකේ ඔයාගේ Withdraw Page එකේ තියනවා

prasnayak wei da ?මචන් ප්ලිපින් විදියට හදපු එකක් නිසා මොකුත්ම කරන්න අමාරුයි මොන හේතුවක් නිසද ලිමිට් උනේ නික්න්මද ඔයාට සල්ලි ටික ගන්න වෙන්නේ දවස් 180කට පස්සේ තමා මචන් මොකද මැලේසියන් ඒවානම් මොනා හරි කරන්න පුළුවන් එත් පිලිපින් වලට මොකුත් කරන්න බැ සහෝ
ඔව් මචන් අනිවාර්යෙන් 180 දෙනවා සල්ලි උන් අපේ සල්ලි තියාගන් නැ ඔන්න උබ කට හරි පොල්ලක් ටියලා තියනවනම් හම්බවෙන එකක් නැ හොදේ සමහරවිට එහෙම නැත්තම් කිසිම අවුලක් නැ![]()

mama campus eke course work karapuwa scribd eke dala bohoma sadarana vidiyata hoyapu salli tika..උබට මේල් එකක් ඇවිත් තියනවනම් මෙතන දාපන් මම බලලා උබට පැහැදිලි කරලා දෙන්නම්![]()
මන් මීට කලින් බඩු අරගෙන තියෙනවා. මෙහෙම ප්රශ්නයක ඇවිත් නෑ. දැන් දවසක් වෙනවා. මගේ බැංකු පොතේ සල්ලිත් තියෙනවා. එත් ගෙවන්නේ නෑනේ බන්. account එක verified. HNB debit card. malaysian විදියට හදල තියෙන්නේ.mama lankawe nethi nisa ape mallige namata sampath web card ekak aragaththe...eka mage paypal ekata link karanna puluwanda...waasagama ekai nama wenasprasnayak wei da ?

menna machan mail eka
----------------------------------------------------------------------
We need your help
----------------------------------------------------------------------
Dear Supun Madushanka,
We need your help resolving an issue with your account. To give us time to
work together on this, we've temporarily limited what you can do with your
account until the issue is resolved.
We understand it may be frustrating not to have full access to your PayPal
account. We want to work with you to get your account back to normal as
quickly as possible.
What's the problem?
We recently noticed a pattern of activity in your account that is maybe
high risk. For more information, see the Restricted section in our <a
href="https://cms.paypal.com/PH/cgi-bin/?cmd=_render-content&content_ID=ua/UserAgreement_full&locale.x=en_GB">User Agreement</a>.
Case ID Number: PP-002-765-588-547
How you can help
It's usually pretty easy to take care of things like this. Most of the
time, we just need a little more information about your account or latest
transactions.
To help us with this and to find out what you can and can't do with your
account until the issue is resolved, log in to your account and go to the
Resolution Center.
Yours sincerely,
PayPal
mn dnne naha bn mn waradi wada karalath naha.hora wadakata kare country eka philliphine dapu eka vtarai..
Limit una Paypal ekak tiyanwa $79 k ekka... Eka Goda dala denan barida ...

අනේ බන් දන්නා කෙනෙක් කියපන් සල්ලි ගෙවන්න යද්දී මෙහෙම error එකක් කියන්නේ අයි කියල?මන් මීට කලින් බඩු අරගෙන තියෙනවා. මෙහෙම ප්රශ්නයක ඇවිත් නෑ. දැන් දවසක් වෙනවා. මගේ බැංකු පොතේ සල්ලිත් තියෙනවා. එත් ගෙවන්නේ නෑනේ බන්. account එක verified. HNB debit card. malaysian විදියට හදල තියෙන්නේ.
"We are sorry, we are experiencing temporary difficulties. Please try again later. If this error occurred while making a payment, avoid duplicate payments by checking your Account Overview before resending a payment.
For some browsers, this problem can be resolved by clearing or deleting cookies.
Message 3507"
cookies clear කළා. එත් වෙනසක් නෑ, කරන්න පුළුවන් හැමදේකින්ම try කළා. එත් ගෙවන්නේ නෑනේ..

yako kawruwath nadda Credit card card gena danna.. ane innawa nama kiyahan,,, sallihoyanna ona nam.. hoda wedek ona..

