oka patta business eka neda hariyata karoth...


oya tiyenne button mushrooms. but it is difficult to cultivate.
Oyster Mushrooms thama hamoma hadanne
seeds ganna puluwan agriculture research centers walin
private hadana ayath innawa Mr. kolitha udagama(matale) - 066 2244184
Mrs . chandralatha (agri instructor homagama ) - 011 285 545
1920 - agri help desk eken details ganna puluwan
Thanks Machan
Matath one Button mushrooms thamai.
Ewata hoda market ekak thiyenawa
11+
market eka hoda unata hadanna amarui uba inne buttala nam kohomatah baha.
oka hadanna temperature eka 20 C - 28 C athara ona.

ඔව් මචං. එහෙම සිද්දියක් නම් තියෙනවා. පුච්චපු නැත් ගඩොල් වලින් බිත්ති බැඳල, වහලෙට පොල් අතු දාල, උදේ හවස බිත්ති වලටයි බිමටයි වතුර දාල තමයි ටෙම්පරේචර් එක කන්ට්රෝල් කරන්නේ. ට්රයි කරල බලනව. බැරි උනොත් පරණ එකම කරනවා![]()