****වෙඩින් එකකට හොද අරක්කු ජාතියක්****

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ****වෙඩින් එකකට හොද අරක්කු ජාතියක්****

    වෙඩින් එකකට හොද අරක්කු ජාතියක් ගැන දැනගන්න ඕනේ.. දන්නා අය පොඩි උදව්වක් කරන්න, ටිකක් සැර එකක් වෙන්නත් ඕනේ .;) දැරිය හැකි මුදලක් වෙන්නත් ඕනේ .:)

    මිල ගණන්නුත් එක්කම තමයි ඕනේ ..
    1243494979562_06.jpg
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    යාළුවා;16181721 said:
    බෝතලේකට බජට් එක කියපන්. කියන්නන් :P

    වැඩි වියදම් දරන්න අමාරුයි බෝතල් 60 ක් විතර ඕනේ වෙනවා 1500/= ට අඩුවෙන් හොදයි
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    ඔතන තියෙන එකක්වත් සෙට් වෙන්නේ නැහැ මචන්, මම ඔය උඩ පින්තූරයක් දාලා තියෙන්නේ ඒ සමානව ඒවා තව මොනවද තියෙන්නේ බොක්ස් එකක එන එකක් වෙන්නත් ඕනේ ...
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    යාළුවා;16181770 said:
    DCSL ekak balapan ;)[/QUOTE

    රොක්ලන්ඩ් ,මැන්ඩිස් වගේ ඒවා අවුල්ද ? නැත්නම් සැර මදිද
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔතන තියෙන එකක්වත් සෙට් වෙන්නේ නැහැ මචන්, මම ඔය උඩ පින්තූරයක් දාලා තියෙන්නේ ඒ සමානව ඒවා තව මොනවද තියෙන්නේ බොක්ස් එකක එන එකක් වෙන්නත් ඕනේ ...
    till sider ganin. dcsl. eka mata nan bonna ba habai :P
    me wage cream paata ravum box ekak ekka enne ;):cool:
    glenfiddich-single-malt-whiskey-12-year-old-reverse-highres_6.jpg
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    වැඩි වියදම් දරන්න අමාරුයි බෝතල් 60 ක් විතර ඕනේ වෙනවා 1500/= ට අඩුවෙන් හොදයි

    ethanama 90000...marry karana ekath lesi nane ban...
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    o6mwet.jpg

    තෝ මේ ෆොටෝ එකේ ඉන්න මහ ලොකු සීගෝ හොරුන්ගේ අයිතිකාරයා නේද. යකෝඅ කොල්ලෙක් තොපේ ෆෝන් එකක් ගන්නේ තොපේ ඒවා බාල කුනු සුට්ටවල් කියලා නොදැන නෙවේ. හොද ෆෝන් එකකට යන්න මුදල් නැති නිසා. ඒකයි තොපේ ඔය ලට්ටක් හරි අරගෙන කෝල් එකක් මැසේජ් එකක් හරි යවන්න පුලුවන්නේ කියලා බලාපොරොත්තු තියාගෙන තියෙන සතෙත් තොපට පූජ කරන්නේ.

    එහෙම කරද්දී තොපේ ෆෝන් වල handsfree එක ගලවද්දී auto call යන්න ගියාම උබේ අම්මා මතක් වෙනවා. පුන්ඩ වැඩ කරන් එපා ෆකෝ. තොපට හෙන ගහනවා.තොට දෙන්න ඕනේ අරක්කු නෙවේ.. මල් පැනි එක්ක පැනඩෝල් සොත්තියා :growl::growl::growl::growl::growl:

    අනේ කොලුවෝ උබට නැට්ට පෑගිලා...මම එහෙම ලොකු ලොක්කෙක් නෙවේ ..අයියට නම් ෆෝන් කඩයක් තියෙනවා ;)
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අඩුවට හොඳට වෙරි වෙන්න ඕනේ නම් Old Keg තමයි.. සුපිරි භාන්ඩෙ..
    url

    ගොඩක් වෙඩින් වල මම බිලා තියෙනවා මේක ..මේකත් අවුලක් නැහැ :)
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    යාළුවා;16181831 said:
    rockland awulak na. :D uba daala thiyena VX ekath hodai. mama VX nan beela thiyenawa. :P awulak na :D nattan ona kehemmalak wenna old keg deepan :P thoraganeemak thiyapan. surgical spirit and old keg :baffled:

    vx තමයි ගන්න හිටියේ දෙතුන් දෙනෙක් කිව්වා එකෙන් වෙරි වෙන්නේ නැහැ කියලා ඒක ඇත්තද බං.. උබ අර දාලා තියෙන බැලැක් බෝතලේ විස්කි එකක් නේද ..එකේ ගණන් කොහොමද දන්නේ නැහැ නේද ?