USB Ports For Laptop Help

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Man Langa Tyenne hp Pavillion DV6-6017tx Lap 1k :dull: Dan Awrudu 2kata wadi aragen, tama service warranty tyenawa :dull: Habai gatte laptop.lk kiyana shop 1en :baffled:

    Product634777931956241281.jpg

    Dan dawas 4ka 5ka indan mage lap 1e Wam patte USB port 2 wada karanne na :oo: :no: But Dakunu patte USB port 2 wada karanawa :nerd: External Hard 1t pichchuna e 2kata gahala balanna ghn :( Mama iye Drivers & OS recoveryak damma :dull: But tamat USB port 2 wada na :(

    Mata hitenne USB port 2 pichchila kiyala :dull: Mouse 1k gahuwat wada na but current 1 passe wenawa port 1 haraha :nerd: pichchilada kiyala dannet na :oo:

    580015550_267.jpg

    Menna me wage board 1k tyenne Lap 1e mata hitena vidiyata :dull: Google kalama awe oka :nerd: Ports ehema same ekai damme :dull:

    Poddak kiyannako danna kenek innawanm, USB port 2 board 1ema tiyena nisa alut 2k paassa ganna 1 hondaida (board 1tat kela unot okkama iwaraine :( ) :dull: ? Natnam mehemmama tyenna dena 1da hnda :dull: ?

    Danna kiyana andunana trusted supiri Place 1k ehema tiyenawanm Post 1k dala yanna amathaka karannepa :sorry::sorry::sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,490
    113
    Inside Your Laptop ;)
    ලැප්ටොප්.ඈල් කේ එකෙන් ගත්තා නම් හම්බවෙයි සර්විස් වොරන්ටි...... :lol:

    ඕකට පෝට් දෙක පාස්සලා දෙන්න පුලුවන්..... :yes:

    0773-078-533
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Southbridge (I/O controller Hub) එකේ අවුලක් වගේ. කල් යද්දි අනික් USB Port, Touchpad, Keyboard, webcam එහෙමත් කෙල වෙයි ඒක නම් සීන් එක.

    Port දෙකම එක පාර වැඩ නැතුව ගියා නම් Port දෙකට power එනවනං ඕවා පාස්සලා හරි යන්නෙ නෑ.
    තව ටිකක් කල් පාවිච්චි කරලා motherboard එක replace කරන්න :)
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    weldingBB.gif
    mehema thama ube lap eka paassanne :rofl:
    :dull::dull::dull:

    ;)

    ඕක කරගන්න පුලුඅවන් බන්.. බයයි වගේ නම් USB-HUB එකක් ගනින්. 400-500 k නේ වෙන්නේ.
    HUB 1k tye speed madi ban :baffled:

    පැටියා;16182049 said:
    Southbridge (I/O controller Hub) එකේ අවුලක් වගේ. කල් යද්දි අනික් USB Port, Touchpad, Keyboard, webcam එහෙමත් කෙල වෙයි ඒක නම් සීන් එක.

    Port දෙකම එක පාර වැඩ නැතුව ගියා නම් Port දෙකට power එනවනං ඕවා පාස්සලා හරි යන්නෙ නෑ.
    තව ටිකක් කල් පාවිච්චි කරලා motherboard එක replace කරන්න :)
    :shocked::shocked::shocked:
    ado sirawatama :(:(:(
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පැටියා;16182049 said:
    Southbridge (I/O controller Hub) එකේ අවුලක් වගේ. කල් යද්දි අනික් USB Port, Touchpad, Keyboard, webcam එහෙමත් කෙල වෙයි ඒක නම් සීන් එක.

    Port දෙකම එක පාර වැඩ නැතුව ගියා නම් Port දෙකට power එනවනං ඕවා පාස්සලා හරි යන්නෙ නෑ.
    තව ටිකක් කල් පාවිච්චි කරලා motherboard එක replace කරන්න :)

    ඇත්තම කතාව ඕක තමයි.....! Board එක චෙක් කරලා බලන්න port පාස්සන්න කලින්..