USB to Headphone port help

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,401
    1,433
    113
    IN THE INTERNET
    machanla mage lap eke headphone port ekata kelauna:( enisa man baluwe me wage ekak wada karaida kiyala meka wada karaida ban?:(
    $(KGrHqR,!lQFH327FV1QBSHlHHFRkg~~60_57.JPG

    http://www.ebay.com/itm/USB-To-3-5m...pt=US_Sound_Card_External&hash=item27e246ef5d
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,451
    113
    Colombo
    ඔක සද්දෙ නම් ඇහෙනවා හැබැයි වොලියුම් වැඩි කරාම ජර බර සද්දෙයක් ඇහෙනවා අනිත් එක බේස් ඇත්තෙම නැහැ වගේ.යුනිටි එකේ රුපියල් 500ක් වගේ වෙන්නෙ. CREATIVE වගේ හොද ඒවත් තියනවා එවා නම් ගනන් මම එක පාරක් ඇහුවා රුපියල් 6000ක් වගේ ගානක් කිවුවා
     

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,559
    716
    113
    34
    Seeduwa
    or else buy a headphone with a usb
    I saw one @ barclays an A4 tech one around 2k

    or else u cn go 4 expensive ones lyk a gaming headset
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔය පිංතූරෙ තියෙන එක නම් ගන්න එපා බං.. බොරු වැඩක්..
    කොලිටි ඒවා තියෙනවා.. ටිකක් ගණන්..