EK Fathers Club™ ★

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ─────────────────────────▄▀█▀█▀▄
    ────────────────────────▀▀▀▀▀▀▀▀▀
    ─────────█──────────────▄─░░░░░▄
    ─▄─█────▐▌▌───█──▄─▄───▐▌▌░░░░░▌▌
    ▐█▐▐▌█▌▌█▌█▌▄█▐▌▐█▐▐▌█▌█▌█░░░░░▌▌
    █▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀█
    █░█░░░█ █▀▀ █░░ █▀▀ █▀▀█ █▀▄▀█ █▀▀ ░█
    █░█▄█▄█ █▀▀ █░░ █░░ █░░█ █░▀░█ █▀▀ ░█
    █░░▀░▀░ ▀▀▀ ▀▀▀ ▀▀▀ ▀▀▀▀ ▀░░░▀ ▀▀▀ ░█
    ▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀

    father%2Band%2Bson-hands.jpg

    >>>>>:::::::::::දිනෙන් දින ඉහල යන එළකිරි පියවරුන්ගේ සන්ක්‍යාව නිසා සහ අහිංසක අපි වැනි තාත්තලාටද එලකිරියේ යමක් තිබිය යුතු නිසා ආරම්බ කරන ලද ★ EK Fathers Club ™ ★ 2014©:::::::::::<<<<<

    EKFathersClub_zps2f376644.jpg

    <<<<<පියවරුන් වන ඔබගේ අදහස් උදහස්, එදිනෙද ජීවිතයේ වැදගත් වෙන දේවල්, tips & tricks, උදව් උපකාර මෙතැනදී බෙදා ගමු. >>>>>
    :):cool:;)

    Love%2Band%2BLaughter.jpg

    (තාත්තල, තත්තිලා, අප්පච්චිලා, daddyල සහ වෙන්න ඉන්න තාත්තලා සදහා පමණයි :yes:)



    stock-footage-father-and-son-having-fun-silhouetted.jpg


    solar_spect.gif
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    EK fathers club

    පොඩි එකාව නිදි කරවන්න අමාරුද? මෙන්න බෙහෙත්:




    අපේ පුතානම් ඕක අහපු ගමන් දොයි, පොඩි එකා විතරක් නෙවේ අපිටත් නින්ද යනවා අහන් උන්නොත් :shocked::lol::lol:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    ජොනී බට්ට;16182010 said:
    පොඩි එකාව නිදි කරවන්න අමාරුද? මෙන්න බෙහෙත්:




    අපේ පුතානම් ඕක අහපු ගමන් දොයි, පොඩි එකා විතරක් නෙවේ අපිටත් නින්ද යනවා අහන් උන්නොත් :shocked::lol::lol:

    බිලී ප්‍රනාන්දුගෙ ඇල්බම් එකක් තියනවා දරු නැලවිලි ගී කියලා
    ඒකත් හොදයි
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    ජොනී බට්ට;16182168 said:
    download කරන්න තියනවෙයි?

    තියනවා මචං හැබැයි දැන් ඔෆිස් ඉන්නෙ.
    රෑට අප්ලෝඩ් කරලා දෙන්නම්.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    :frown::oo::lol: hmm h .mahan wenna kiyala....:(

    අපිටත් ඔහොම හිතුන කාලයක් තිබුනා කොල්ලො.
    ලබන සෙනසුරාද වරෙන් දුක යන්න මොනවා හරි කරමු