නැකැත් රාල;16185630 said:දැන් වයස කීයද සහෝ? අපේ කෙල්ල නම් තාම අඬනවා මහ රෑට..![]()
දැන් අව්රුදු 3ක්.මේ අව්රුද්දේ මොන්ටිසෝරි දැම්මා.බය වෙන්න දෙයක් නැහැ ඕක ඉබේම ඇරිලා යය් ටිකක් ලොකු වෙනකොට.
නැකැත් රාල;16185630 said:දැන් වයස කීයද සහෝ? අපේ කෙල්ල නම් තාම අඬනවා මහ රෑට..![]()
දැන් අව්රුදු 3ක්.මේ අව්රුද්දේ මොන්ටිසෝරි දැම්මා.බය වෙන්න දෙයක් නැහැ ඕක ඉබේම ඇරිලා යය් ටිකක් ලොකු වෙනකොට.


ඔහොම තමය් අපේ කොල්ලත් ඔය වයසෙදි මහා රෑ අඬනවා.සද්දෙට සමහර වෙලාවට අල්ලපු ගෙදර අයත් එනවා බලන්න.ගොඩක්ම අඬන්නේ කොහේ හරි එක්කන් ගියපු දවස් වල රැට.දැන් නම් නැහැ
හුස්ම හිර වෙනකම් කෑගහනවා කොන්ඩේන් ඇදගතහම 
ආයුබෝං...... මමත් ඉතිං අවුරුදු දෙකාමාරක පුංචි කෙලි පැටික්කියෙක් ඉන්න තාත්තා කෙනෙක්........![]()



නැකැත් රාල;16185595 said:අමාරුවෙන් හරි තව එක්කෙනෙක් හදාගත්තොත් තමයි හොඳ.. අනික තනි ලමයා හරි ආත්මාර්තකමියි සහෝ.. ඒ වගේම අපි වයසට ගියහමත් බලන්න එකෙක් නැත්තන් තව එකෙක් ඉන්නවා කියලා මානසිකවත් පොඩි සැනසිල්ලක් තියනවනෙ..



නැකැත් රාල;16185784 said:එහෙම වුනොත් නම් ලොකු දෙයක්![]()
ජොනී බට්ට;16187811 said:මේ අර http://astrology.lankatopten.com/ එකේ හදහන් බැලිල්ල සාර්ථකද?
නැකැත් රාල;16187883 said:හඳහන හදන්න සමහර software තියනවා, එවයින් හඳහන හදන එකෙන් කාලය ඉතුරු වෙනවා.. නමුත් පලාපල කියන එක software එකකට බාර දෙන්න බැහැ ඒකට හේතුව ජොතිශයේ තියන නීති රීති සරල ගනිත ක්රම මත පමනක් පදනම් නොවීම. එක ලග්නෙක 7 කොටුවේ තිබෙන්න සුදුසු ග්රහයෙක් තව ලග්නයක් හිමියෙකුගෙ 7වැන්නේ තිබ්බොත් ඉතා නරක ප්රථිපල දෙන්න පුලුවන් නමුත් ඒ ග්රහයටම තව ග්රහයෙක්ගෙන් දෘෂ්ඨියක් වැටුනම ප්රථිපලය වෙනස්. ඒ විතරක්ද තත්කාලික සතුරු මිතුරුකම්. මේහැම දෙයක්ම balance කරගෙනයි පලාපල කියන්න ඔනේ. මෙවා අත්දැකීම් වැඩි වෙන්න වෙන්න තමයි හරියට පැහැදිලිවෙන්නේ.. කවදාහරි දවසක පලාපල කියන්න පුලුවන් පරිගනකයක් හදයි. හැබැයි තාම නම් හදලා නැ..
තැන්කුදෙකක්වත් හදපිය..........ජොනී බට්ට;16183990 said:
කිබුල senior thaththa කෙනෙක්නෙ එහෙනම්![]()
අම්මේ මමනම් දෙකක් හදන් නැ![]()
![]()


ලාබාල පොඩි උන් නිදි කරවන්න කලින් ලොකු ටවල් එකකින් උනුහුමට ඔකන විදියක් තියනවා ඔලුව සහ කන් දෙක වැහෙන......එහෙම එතල නිදි කරවපං....ජොනී බට්ට;16185814 said:අපේ පුතා සමහර වෙලාවට අඩන්නේ කොන්ඩෙන් ඇදගෙන.හුස්ම හිර වෙනකම් කෑගහනවා කොන්ඩේන් ඇදගතහම
![]()
නැකැත් රාල වෙත
මගේ කුජ දෙකේ ඉන්නෙ එක නිසා මට හොඳ විවාහයක් නැ කිව්වා එ ඇත්තද ?![]()

.. මෙකෙ අහන එක හරි නෑනෙ.
කුජ 2 භෞමදෝෂයක් තමයි. නමුත් එහෙම වූ පමනින් යහපත් විවහයක් නෑ කියන එක බොරුවක්.
ලාබාල පොඩි උන් නිදි කරවන්න කලින් ලොකු ටවල් එකකින් උනුහුමට ඔකන විදියක් තියනවා ඔලුව සහ කන් දෙක වැහෙන......එහෙම එතල නිදි කරවපං....
කොණ්ඩෙන් ඇදගත්තාම කොහොමත් අඩනවා....ඒ කොණ්ඩෙ ඇදෙන වෙදනාවට...අත ඇර ගන්න බෑ.....රිෆ්ලෙක්සස් වැඩ කරන්නෙ නැති නිසා......


දෙකක්වත් හදපිය..........
අනික දෙජාතියෙන්ම ඉන්න ඕන පවුල සම්පූර්ණ වෙන්න..............
ඔය වයසට අජනව තමා බං.....මං දවස් ගනන් නිදි මරල ඇති....
අනික ඉස්කෝලෙ යන කොට කරන්න වෙන සූමේ.....
නමුත් ඔය ඔක්කොම පරාදයි උදේට ඇවිත් “ගුඩ් මෝනිනං තාත්ති“ කියල පොඩි එකී මූණ ඉඹින කොට...........



ජොනී බට්ට;16188577 said:


ජොනී බට්ට;16188564 said:කොයි ආකාරයෙන් එතුවත් බෑ බන්. swaddling blanket, towel, thoppi, nikan blanket, මොන මගුලෙන් එතුවත් ගලෝ ගන්නවා.![]()

මරුසිරා;16188773 said:ඔන්න මමත් ආව .කමක් නෑ නේ ? ..මගේ කෙලිපෑටික්කිට ගිය 6 වෙනිදට අවුරුදු 4 යි .දැන් නම් හරිම හුරතල් කතා කියනවා .එත් එ හුරතල් අහන්න බලන්න මට වාසනාව නෑ![]()
Welcome Welcome මරුසිරෝ. උබ රටද ඉන්නේ?අත් දෙකත් ඇතුලට දාල බන් අපෙ වයිෆ් නම් ඔතන්නෙ

ඔව් බං ඒ කතාව නම් ඇත්ත තමයි.
මම ගොඩක් අන්ලකී බන් නැත්තන් මට තව අවුරුද්දක කොලු පැටියෙක් ඉන්නවා![]()



sorry to hear that machan