Movie eke Part 3 Release karannalu yanne!!!

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මේක බලපු නැති කවුරුත් නැතිව ඇති මම හිතන්නේ... Aashiqui 2 Movie එකේ Part 3 එන්න යන්නේ කියල කතාවක් යනවා..ඇත්තද දන්නේ නැ.
    මම හිතන්නේ ඇත්ත..:love:.මොකද මේවගේ අවසානයකින් තව කතාවක් ගොඩ නගන්න ගොඩක් විදි තියෙන නිසා..කොහොම උනත් තුන් වෙනි කොටස අවොත් අනිවා එකත් හිට් වෙනවා ෂුවර්...

    මේකත් බලන්නකෝ...





    ඔයාල හිතන්නේ එක ඇත්තටම ඒවිද ? අවොත් කොහොම කතාවක් වෙයි කියලද..?
    එහෙනම් ඔයාලගේ අදහසුත් comment එකකින් දාන්න.comment දන්නේ නැති අය අඩුමගානේ bump එකක් වත් දාල යන්න...

    එත් ඔයාලව හිස් අතින් යවන්නේ නැ..මේ movie එකේ HIt වෙච්ච් song එකක සිංහල covers දෙකක් තියෙනවා...ඒවත් බලලම යන්න...




    First එක දෙන්නම් මගේ favorite.

    Susumin Weli (Remake) [Thum Hi Ho Sinhala Cover Version]



    :love::love::love:

    Download Song
    :love::love::love:


    Mage Hitha Pura - Adeera



    :love::love::love:



    Download song
     
    Last edited:
    • Like
    Reactions: LKS007

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    hmm wennat puluwan ban me ape lankawe un karana pajathi wade balapan,,
    match ekk giyot patta paturu gahanawa,,dan unta 2 puula unge songs remake karana hati balapan
    aaa nadda??

    ඔව් ඔව් බන් එක ඉතින් අපේ උන්ගේ උපන් හපන් වැඩේනේ...මේවගේ නිර්මාණ අපේ උන්ට කරන්න බැරි හින්ද වෙන්න ඇති එහෙම කරන්නේ බන්...කමක් නැ..ඇතුලේ හදන්නේ නැති නම් ඉතින් හදන තනිවත් ගන්න ඕනෙනේ...හි හි ...:lol::lol:

    Thankss...
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :lol::lol::lol::lol::lol:

    ane palayan tho balala lontha pola wage aduwa lu :lol::lol::lol::lol:
    aPvBZEg_460sa.gif

    බැලුවෙ නැහැ යකෝව්..

    ඇයි බන් ඒ.....???:shocked::sorry:
    මොකද්ද අවුල....;)
    හින්දිනෙ බන් ඊයා...:eek:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,656
    3,261
    113
    film eke nam athi deyak na..sindu tika nam ela..
    part 3 eke atte..kellai kollai 2 bila bila marila yanawa..:(
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    aPvBZEg_460sa.gif

    බැලුවෙ නැහැ යකෝව්..

    හින්දිනෙ බන් ඊයා...:eek:

    :lol::lol::lol::lol:

    එහෙම කියන්න එපා බන්..මමත් Hindi Movies බලන්නේ නැ....එත් හොඳ එකක් අවොත් අනිවා බලනවා...එහෙම ඒවා ඉතින් එන්නේ සැහෙන කාලෙකින්...මේකත් ඒවගේ එකක් තමා...මම කිවුවට බලන්න...
    :lol::lol:
     
    Last edited:

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    film eke nam athi deyak na..sindu tika nam ela..
    part 3 eke atte..kellai kollai 2 bila bila marila yanawa..:(

    ඔව් ඔව් ඉතින් එකනේ famous උනේ...මොනවා නැතත් සින්දු ටිකනම් මාරුවට කරනවා උන්...

    එහෙම වෙයි කියල sure ද???:lol::lol::lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ආදරය ඉදිරියේ බෝතලය පාවා නොදුන් අපේ කාලයේ වීරයා. :P
    3න් වෙනි එකේදී පාවා දුන්නොත් එදාට බලාගමු. :frown:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    3 ආවොත් එල ඕයි, ආසම ෆිල්ම් එකක්..
    ස්ප්‍රෙඩ් කරන්නලු ;)
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    යාළුවා;16183033 said:
    ආදරය ඉදිරියේ බෝතලය පාවා නොදුන් අපේ කාලයේ වීරයා. :P
    3න් වෙනි එකේදී පාවා දුන්නොත් එදාට බලාගමු. :frown:

    එළකිරි කතාවක්....3වෙනි එකේ දී බලාගමු මචන්,...හි හි...
    :lol::lol:
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    3 ආවොත් එල ඕයි, ආසම ෆිල්ම් එකක්..
    ස්ප්‍රෙඩ් කරන්නලු ;)

    මේ ඉන්නේ හොඳ fan කෙනෙක්...එළකිරි මචන්....
    මම හිතන්නේ එයි....