මේක බලපු නැති කවුරුත් නැතිව ඇති මම හිතන්නේ... Aashiqui 2 Movie එකේ Part 3 එන්න යන්නේ කියල කතාවක් යනවා..ඇත්තද දන්නේ නැ.
මම හිතන්නේ ඇත්ත..
.මොකද මේවගේ අවසානයකින් තව කතාවක් ගොඩ නගන්න ගොඩක් විදි තියෙන නිසා..කොහොම උනත් තුන් වෙනි කොටස අවොත් අනිවා එකත් හිට් වෙනවා ෂුවර්...
මේකත් බලන්නකෝ...
ඔයාල හිතන්නේ එක ඇත්තටම ඒවිද ? අවොත් කොහොම කතාවක් වෙයි කියලද..?
එහෙනම් ඔයාලගේ අදහසුත් comment එකකින් දාන්න.comment දන්නේ නැති අය අඩුමගානේ bump එකක් වත් දාල යන්න...
එත් ඔයාලව හිස් අතින් යවන්නේ නැ..මේ movie එකේ HIt වෙච්ච් song එකක සිංහල covers දෙකක් තියෙනවා...ඒවත් බලලම යන්න...
First එක දෙන්නම් මගේ favorite.
Susumin Weli (Remake) [Thum Hi Ho Sinhala Cover Version]

Download Song

Mage Hitha Pura - Adeera

Download song
මම හිතන්නේ ඇත්ත..
.මොකද මේවගේ අවසානයකින් තව කතාවක් ගොඩ නගන්න ගොඩක් විදි තියෙන නිසා..කොහොම උනත් තුන් වෙනි කොටස අවොත් අනිවා එකත් හිට් වෙනවා ෂුවර්...මේකත් බලන්නකෝ...

Last edited: