menna buisness ekak patan ganna pahasu magak

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    fans 10,000 කට වැඩි ගානක් සිටින fb පේජයක්(Local Buisness) හා එහිම 22,000 කට අදික මෙම්බෙර්ස්ලා සිටින FB Group එක ව්කිනිමට තිරනය කර ඇත .එ පිලිබද උනන්දු අයෙක් වෙතොත් message කරන්න...
     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    උබ මේ ලගක් ඉදලා මොකද තියෙන හැම සේසතම විකුනන්නේ... ගෑනි බූදලේ වත් ඉල්ලුවද :oo:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    උබ මේ ලගක් ඉදලා මොකද තියෙන හැම සේසතම විකුනන්නේ... ගෑනි බූදලේ වත් ඉල්ලුවද :oo:

    phone ekak ganna salli ekathu karanawa ban
    k3nl.jpg
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    phone ekak ganna salli ekathu karanawa ban
    k3nl.jpg

    අයියෝ එහෙමද.. කලින් කියන් එපැයි. සප් එකක් දෙනවනේ බම්ප් එකක් හරි දාලා... ඔය හම්බෙන ගානක් මටත් එවපන් :oo:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113

    අයියෝ එහෙමද.. කලින් කියන් එපැයි. සප් එකක් දෙනවනේ බම්ප් එකක් හරි දාලා... ඔය හම්බෙන ගානක් මටත් එවපන් :oo:

    :) thx macho
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ane ammapa ubath :baffled:
    oya kunukolleta wikunapu ewa wala watinakama ubata passe kaleka therei.ethkta mn ewa gana kalin kiwwa kiyala mathaka thiya ganin :frown:

    a kiyanne a wikunaaapu ewaaa... thawa mila waediyen wikunanna thibbadha