:) Hodama i 7 LAPTOP EKA MOKAKDA?

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    කොලොම් පුර් නම් ඉන්නෙ EPSI එකෙන් ගනින් .. ASUS ...Toshiba නම් උරාජ් ගෙන් ගනින් .... හැබැයි මටනම් ASUS තමා

    ASUS X550LC
    15.6" HD Color Shine(LED)
    i7-4500U
    4GB DDR3 1600
    1TB 5400 RPM
    NV GT 720M 2GB
    8xSuper Multi-Dual
    802.11b/g/N(ASUS)
    DOS
    1 Year
    Rs. 106000 :):)
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    math ASUS baya nathuwa garant karanwa machan..
    m gawa ASUS ekath thiyenne dan 1year withara heavy use..
    Games ehema play karanwa godak, kisi saddeyak na rath wenneth na anith ewa wage
    battry eka 4h walata wada thiyanwa..

    habai man danna tharamin Asus agent kenek na Lankawe..
    man gaththe EPSI eken..

    Kokatath Uraj lokkawa Contact karala balanda

    thnx machan elaz
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    gaming laptop wala thamai hondama spes thiyenne. Bt size eka wadiy, barai, high price.
    Toshiba Qosmio hondai.

    ehema nattan normal use eke high end ekakta yanda. Dell XPS series eka wage. QHD resolution +++ more
    Eg: xps-15-9530

    Eetat aduwata one nam Dell Inspiron aluth version ekata yanda.
    Eg: inspiron-15-7537
    inspiron-17-7737
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    hodamanum ithin alienware laps thamai habai ganun,reasonable price ekata one num asus,msi, wage ewage hoda high end laptops thiyenawa,apple laps hodai habai alienware walta lan karanna be specifications athin :cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචං ඔක්කොටම කලින් කියපන් උබ ඕකෙන් කරන්න හිතන් ඉන්න වැඩ මොනවද කියල

    i7 එකක් උන පලියට speed එක ගොඩක් වැඩි වෙන්නේ නැහැ බං.......gaming වලට නම් i7 වලින් කොහෙත්ම වැඩක් නැහැ උබ rendering වැඩ වගේ කරනවා නම් i7 එක්ක වෙනසක් තියනවා

    අනිත් දේ i7 ටිකක් රත් වෙනවා වැඩි

    i7 ගන්නකොට Quad Core එකක් බලල ගනින් මොකද Dual Core i7 සැහෙන්න තියනවා (ඔය නමේ අගට U,Y වගේ තියෙන්නේ Dual Core ඒවා Quad Core එකේ අග Q තියෙන්නේ

    මම use කරන්නෙත් i7 එකක් ඒකයි කිව්වේ මචං

    වියදම් කරන්න කලින් ටිකක් හිතපන් :)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    ලැප් එකක් නම් i7 එකක් ගන්න කලින් පොඩ්ඩක් හිතපන් මචන් මොකද බැටරි එහෙම ගොඩක් අඩුයි i7 වල අනිත් එක හීට් එකත් ප්‍රශ්නයක්, මොකද ප්රොසෙසර එකට ගොඩක් පවර් ඕන නිසා අනිත් එක i7 එකකට ගොඩක් වියදම් කරන එක ගැන පොඩ්ඩක් හිතන්නත් ඕන මොකද අද කාලේ මොන ලැප් එක ගත්තත් මහ ලොකු අවුරුදු ගානක් යූස් කරන්න බැහැනේ, සමහර විට ඔයාගේ වැඩ ගැන හිතලා i7 ලැප් එකක් ගන්නවද ඒ ගානට ඩෙස්ක්ටොප් එකක් ගන්නවාද කියලත් හිතලා බැලුවනම් හොදයි මොකද ලැප් එකකට වඩා ඩෙස්ක්ටොප් එකක් අප්ග්‍රේඩ් කර කර ගොඩක් කල් තියාගන්නත් පුලුවන් නේ
    (මැක් බුක් ගැනත් බැලුවෙ නැද්ද?)
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    hodamanum ithin alienware laps thamai habai ganun,reasonable price ekata one num asus,msi, wage ewage hoda high end laptops thiyenawa,apple laps hodai habai alienware walta lan karanna be specifications athin :cool:

    thanks machan
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    මචං ඔක්කොටම කලින් කියපන් උබ ඕකෙන් කරන්න හිතන් ඉන්න වැඩ මොනවද කියල

    i7 එකක් උන පලියට speed එක ගොඩක් වැඩි වෙන්නේ නැහැ බං.......gaming වලට නම් i7 වලින් කොහෙත්ම වැඩක් නැහැ උබ rendering වැඩ වගේ කරනවා නම් i7 එක්ක වෙනසක් තියනවා

    අනිත් දේ i7 ටිකක් රත් වෙනවා වැඩි

    i7 ගන්නකොට Quad Core එකක් බලල ගනින් මොකද Dual Core i7 සැහෙන්න තියනවා (ඔය නමේ අගට U,Y වගේ තියෙන්නේ Dual Core ඒවා Quad Core එකේ අග Q තියෙන්නේ

    මම use කරන්නෙත් i7 එකක් ඒකයි කිව්වේ මචං

    වියදම් කරන්න කලින් ටිකක් හිතපන් :)

    ela machan mama kalin danan hitiyene ,,

    elaz loku help ekak machan ..

    mata me ka onii mage video editing walataii mage graphics designing walataii..
    thama mata oni machan patta speed ekak .. gana aulak nee ekaii

    hoda lapak thama oni

    thanks
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    hodamanum ithin alienware laps thamai habai ganun,reasonable price ekata one num asus,msi, wage ewage hoda high end laptops thiyenawa,apple laps hodai habai alienware walta lan karanna be specifications athin :cool:

    thanks machan help ekata
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ela machan mama kalin danan hitiyene ,,

    elaz loku help ekak machan ..

    mata me ka onii mage video editing walataii mage graphics designing walataii..
    thama mata oni machan patta speed ekak .. gana aulak nee ekaii

    hoda lapak thama oni

    thanks

    Graphics Designing වලටයි Video Editing වලටයි නම් i7 එකක් ගන්න එක වටිනවා යාළුවා :)

    ටිකක් හොයල බලලා Quad Core එකක්ම ගන්න ඔය වැඩ දෙකම multithreaded workload නිසා අනිවාර්යයෙන්ම වැඩිපුර Cores වලින් වැඩක් ගන්න පුළුවන්

    mobility ගොඩක්ම වැදගත් නැත්තම් Desktop එකක් ගැනත් ටිකක් හිතල බලන්න :)

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48

    Graphics Designing වලටයි Video Editing වලටයි නම් i7 එකක් ගන්න එක වටිනවා යාළුවා :)

    ටිකක් හොයල බලලා Quad Core එකක්ම ගන්න ඔය වැඩ දෙකම multithreaded workload නිසා අනිවාර්යයෙන්ම වැඩිපුර Cores වලින් වැඩක් ගන්න පුළුවන්

    mobility ගොඩක්ම වැදගත් නැත්තම් Desktop එකක් ගැනත් ටිකක් හිතල බලන්න :)

    thanks machan elazz