Need a Laptop for software engineer. ( What are the specs )

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,555
    1,089
    113
    Android
    ASP.net core (Visual studio), Eclipse, Node.js, Ember, Android developing wage apps run kara ganna software engineer kenekta galapena hoda lap spec ekak kiyanna.

    ASUS/DELL/HP/ACER/MSI ?
    kohenda ganna hoda? Colombo area (NANOTEC/BARCLAYS/SINGER/ABANS/LAPTOP. .lk ?
    Intel i3, i5, or i7 da (Generation plz)?
    Ryzonda?
    Ram size?
    SSD size?
    GPU NVIDIA, Intel or AMD? Size?

    Price eka keeyak wage weida oya kiyana spec ekata?
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,639
    12,768
    113
    ලංකාවේ.. ලංකාවේ
    Machang brand eka mokakda? i5 11th gen gioth hoda game ekak gaha gannath puluvangda? if we get a good gpu ? )

    Cores4+ explain plz.. intel i3.i5.i7 and generation? or ryzen 5000 or 7000?
    laptop වල තියනවා බලන්න දේවල් 2ක්

    1) processor එක. i5 උනත් එකේ cores , thread හා කෑස් මෙමරි වලින් තමා පවර් එක බැලෙන්නේ. ස්පීඩ් එකට අමතරව.
    i5 උනත් cores වැඩි නම් , මෙමරි වැඩි නම් i7 එකකට වඩා හොද වෙන්න පුළුවන්.
    උදා i3 11th gen ඒවාගේ cores 4 ක් හා කෑෂ 6 8 තියන ඒවා තිනවා. ඒවා i5 7th gen ඒවාට වඩා කාර්යක්ෂම වෙනවා. i5 7ත් ආව බොහොමයක් 2 core, 3mb කෑෂ, අනික අලුත් ඒවායේ බැටරි ඉතිරි වෙනවා.
    1661838770059.png

    2) අනිත් එක බිල්ඩ් එක.
    dell ලටිටියුඩ් HP ප්‍රෝ බූක් කියන්නේ ඒගොල්ලන්ගේ බිස්නස් සිරිස් එක. එක hp කොම්පැක් හරි Dell වොස්ට්‍රෝ වගේ එකක් එක්ක processor ස්පීඩ්, ජාතිය විතරක් එක්ක සසදන්න බෑ ඒවා යෙ තියන මදර් බෝර්ඩ් එකේ ඉදන් සියලුම දේවල් ගලපලා තියෙන්න. ඒ නිසා ඒවා වැඩියි කාර්යක්ෂම තාව.
     
    • Like
    Reactions: RottenCOLT

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Go for a workstation laptop (Ex: Lenovo Think Pad
    Ram 16Gb
    SSD 512GB
    Physical Cores 4+ (All most all new generation computers come up with this)
    GPU - Only if you are into Machine Learning related developments
    Or
    M1 MacBook pro (M1 is more than enough for your requirements)

    SINGER/ABANS - Expensive and Superb Service
    NANOTEC/BARCLAYS - The price is Ok. Service is Moderate.
    LAPTOP.lk - Cheaper option inferior service
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    laptop වල තියනවා බලන්න දේවල් 2ක්

    1) processor එක. i5 උනත් එකේ cores , thread හා කෑස් මෙමරි වලින් තමා පවර් එක බැලෙන්නේ. ස්පීඩ් එකට අමතරව.
    i5 උනත් cores වැඩි නම් , මෙමරි වැඩි නම් i7 එකකට වඩා හොද වෙන්න පුළුවන්.
    උදා i3 11th gen ඒවාගේ cores 4 ක් හා කෑෂ 6 8 තියන ඒවා තිනවා. ඒවා i5 7th gen ඒවාට වඩා කාර්යක්ෂම වෙනවා. i5 7ත් ආව බොහොමයක් 2 core, 3mb කෑෂ, අනික අලුත් ඒවායේ බැටරි ඉතිරි වෙනවා.
    View attachment 182983

    2) අනිත් එක බිල්ඩ් එක.
    dell ලටිටියුඩ් HP ප්‍රෝ බූක් කියන්නේ ඒගොල්ලන්ගේ බිස්නස් සිරිස් එක. එක hp කොම්පැක් හරි Dell වොස්ට්‍රෝ වගේ එකක් එක්ක processor ස්පීඩ්, ජාතිය විතරක් එක්ක සසදන්න බෑ ඒවා යෙ තියන මදර් බෝර්ඩ් එකේ ඉදන් සියලුම දේවල් ගලපලා තියෙන්න. ඒ නිසා ඒවා වැඩියි කාර්යක්ෂම තාව.
    cores 4+ thiyena i5,i7 processors monawada thiyenne machan.10th,11th, 12th gen wage. @wqe123
    3laks-4laks athara ehema lap ekak recommend karanna puluwanda
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,639
    12,768
    113
    ලංකාවේ.. ලංකාවේ
    • Love
    Reactions: BinDT