පරණ club ත්රෙඩ් ටික බ්ලැකාලන්තය වගේ එව්වා වෙන්න ඇති බන්Delete කරපු threads මොනවද කියලා දැනගන්න බැරිවෙයිද දන්නෑ නේද.....![]()
මොනවද කියලා හිතාගන්න බෑ බන්......මගේ නම් posts 4000ක් විතර අඩුවෙලා තියෙන්නේ.......පරණ club ත්රෙඩ් ටික බ්ලැකාලන්තය වගේ එව්වා වෙන්න ඇති බන්
රේඩියෝ එව්වත් අයින්කරාද දන්නේ නැහැ ......








මේක මහ හු@#$තේ club එකක් ,,,,
ඕනි වෙලාවට එක බල්ලෙක්වත් නැහැ
තම තමන්ගේ post ගණන බලාපල්ලා ...

මොන **** ඩෝ පෝස්ට් ගාන අඩුකරේ..,
hoda wade thopitaමගෙත් පෝස්ට් 5000 ක් වගෙ අඩු වෙලා![]()

ජිටි ලොක්ක අපි කට්ටියටම වගා ලිදක්ම සෙට් කොරලද කොහෙදhoda wade thopita![]()

hoda wade thopita![]()
මට නම් අවුලක් නෑ බන් මට පෝස්ට් වැඩියිජිටි ලොක්ක අපි කට්ටියටම වගා ලිදක්ම සෙට් කොරලද කොහෙද![]()


පුංචිකමට අපි දඟකලාට ඇයි මෙතරම් කෙනහෙලිකම්...
මට නම් අවුලක් නෑ බන් මට පෝස්ට් වැඩියි
රේඩියෝ එකේ ගහපු පෝස්ට් ටික අයින් කලානම් තවත් හොඳයි![]()

gt ayya මාස ගානකට කලින් කිව්වා බන් ඔහොම සීන් එකක් කරනවා කියලා LA එකේදිපුංචිකමට අපි දඟකලාට ඇයි මෙතරම් කෙනහෙලිකම්...

එහෙම කෙස් එකකට නෙමේ බන් කිව්වේබොට මෝල්ද... අනික දැන් ඒ සෙට් එකම රේඩියො එකෙ නැහැ බන්....![]()

