එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Delete කරපු threads මොනවද කි‍යලා දැනගන්න බැරිවෙ‍යිද දන්නෑ නේද.....:eek::eek::lol::lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Delete කරපු threads මොනවද කි‍යලා දැනගන්න බැරිවෙ‍යිද දන්නෑ නේද.....:eek::eek::lol::lol:
    පරණ club ත්‍රෙඩ් ටික බ්ලැකාලන්තය වගේ එව්වා වෙන්න ඇති බන්
    රේඩියෝ එව්වත් අයින්කරාද දන්නේ නැහැ ......
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පරණ club ත්‍රෙඩ් ටික බ්ලැකාලන්තය වගේ එව්වා වෙන්න ඇති බන්
    රේඩියෝ එව්වත් අයින්කරාද දන්නේ නැහැ ......
    මොනවද කි‍යලා හිතාගන්න බෑ බන්......මගේ නම් posts 4000ක් විතර අඩුවෙලා ති‍යෙන්නේ.......:oo::oo::oo:

    Wolverine GTRගේ posts 28,000ක් විතර අඩුවෙලා......:eek::eek::eek:
    (මට මතක විදි‍යට උගේ posts 216,000 ට වැඩි ගානක් තිබුනා......දැන් ති‍යෙන්නේ 188,726.....)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේක මහ හු@#$තේ club එකක් ,,,,
    ඕනි වෙලාවට එක බල්ලෙක්වත් නැහැ
    තම තමන්ගේ post ගණන බලාපල්ලා ...:growl::rofl:

    යකො තොගෙ වයසෙ හැටියට ඔච්චර තරහ ගන්න එපා... නහරයක්වත් ගහල ගියොත්...:frown:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ජිටි ලොක්ක අපි කට්ටියටම වගා ලිදක්ම සෙට් කොරලද කොහෙද :frown:
    මට නම් අවුලක් නෑ බන් මට පෝස්ට් වැඩියි:eek:
    රේඩියෝ එකේ ගහපු පෝස්ට් ටික අයින් කලානම් තවත් හොඳයි :dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට නම් අවුලක් නෑ බන් මට පෝස්ට් වැඩියි:eek:
    රේඩියෝ එකේ ගහපු පෝස්ට් ටික අයින් කලානම් තවත් හොඳයි :dull:

    බොට මෝල්ද... අනික දැන් ඒ සෙට් එකම රේඩියො එකෙ නැහැ බන්.... :dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පුංචිකමට අපි දඟකලාට ඇයි මෙතරම් කෙනහෙලිකම්...
    gt ayya මාස ගානකට කලින් කිව්වා බන් ඔහොම සීන් එකක් කරනවා කියලා LA එකේදි:nerd:
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බොට මෝල්ද... අනික දැන් ඒ සෙට් එකම රේඩියො එකෙ නැහැ බන්.... :dull:
    එහෙම කෙස් එකකට නෙමේ බන් කිව්වේ:oo:
    ඒ පෝස්ට් කාටවත් වැඩක් නෑනේ:nerd:
     
    Status
    Not open for further replies.