මෙහෙටත් දැනුයි කරන්ට් එක ආවේ.......පවිත්රා දේවියට හැමනියන් කාලෙටම වැඩි වැඩියෙන් වහින්න ඔනෙ![]()



ඔවුන් ෂුවර් එකට ලෝඩ් එක වැඩි නිසා කොහෙන් හරි කරන්ට් කපල දෙනව බන්... කැළණිතිස්ස එකෙත් උත්පාදක දෙකක් කැඩිලලු... නොරොච්චොලෙ ගැන කියල වැඩක් නැහැනෙ...මෙහෙටත් දැනුයි කරන්ට් එක ආවේ.......![]()

මෙහෙත් දවල් කරන්ට් එක කපලාලු තිබ්බේ හැම පැත්තේම කපනවා වගේමෙහෙටත් දැනුයි කරන්ට් එක ආවේ.......![]()

එක්කෝ බොසා නැත්තම් මම...... අදත් වේ* පරයත් එක්ක වලියක් දාගත්තා.......![]()

ඔහොම ගියොත් නම් උබට මාස 6වත් ඔතන ඉන්න හම්බ වෙන්නේ නෑඑක්කෝ බොසා නැත්තම් මම...... අදත් වේ* පරයත් එක්ක වලියක් දාගත්තා.......![]()

ඔවුන් ෂුවර් එකට ලෝඩ් එක වැඩි නිසා කොහෙන් හරි කරන්ට් කපල දෙනව බන්... කැළණිතිස්ස එකෙත් උත්පාදක දෙකක් කැඩිලලු... නොරොච්චොලෙ ගැන කියල වැඩක් නැහැනෙ...![]()
අඩෝ මහින්ද මාමගේ ආශ්චර්යයට නෝන්ඩි කරලා උඹලා දෙන්නට සුදු වෑන් වල යන්න වෙයි හොඳේ.......මෙහෙත් දවල් කරන්ට් එක කපලාලු තිබ්බේ හැම පැත්තේම කපනවා වගේ



දැන් නම් උන්නත් දාහයි මලත් දාහයි බන්......මම අද අම්මටත් කිව්වා සීන් එක.......තොටත් ෂේප් එකෙ තියා ගන්න කියන එක තේරෙන්නෙ නැහැනෙ... ඕක උඹව අයින් කලොත් තොගෙ අනාගතේට හොද නැහැ... එක්කො ඔතන වැඩ කරන්නම බැරිනම් අයින් වෙයන්... ඒක ඇගට ගුණයි.![]()



ලබන අඟහරුවාදට මාස 3යි...... එච්චරවත් හිටපු එක ලොකු දෙයක්නේ.......ඔහොම ගියොත් නම් උබට මාස 6වත් ඔතන ඉන්න හම්බ වෙන්නේ නෑ![]()



සුදු වෑන් වල යන්න ආශයි අයියාහ්...අඩෝ මහින්ද මාමගේ ආශ්චර්යයට නෝන්ඩි කරලා උඹලා දෙන්නට සුදු වෑන් වල යන්න වෙයි හොඳේ.......
දැන් නම් උන්නත් දාහයි මලත් දාහයි බන්......මම අද අම්මටත් කිව්වා සීන් එක.......
ලබන අඟහරුවාදට මාස 3යි...... එච්චරවත් හිටපු එක ලොකු දෙයක්නේ.......![]()
ඔතන ඉන්න බැරි නම් අයින් වෙය බොරුවට රෙකෝඩ් ශීට් එක කැත කර ගන්නෙ නැතුව.... වෙන එකක් බලහන්... පත්තර වල හොදට බලහන්... මේ දවස් වල ජොබ් හොයන ඒක එච්චර ලේසි වැඩක් නෙමෙ....
ඉස්සර මමත් ගෙදර ඉන්නකොට තඩි බෝතලයක් හදලා දවසම ටික ටික බොනවා.......අයිස් කෝපි හැදුවා.. උබලට පාන් , මට අයිස් කෝපි![]()






බලමු බලමු......මෙහෙම ගොන් ලොක්කන්ව මට්ටු කරන්නේ නැතුව නිකම්ම ගිහිල්ලත් වැඩක් නෑනේ බන්.......සුදු වෑන් වල යන්න ආශයි අයියාහ්...
ඈ බොල මීමො...ඔතන ඉන්න බැරි නම් අයින් වෙය බොරුවට රෙකෝඩ් ශීට් එක කැත කර ගන්නෙ නැතුව.... වෙන එකක් බලහන්... පත්තර වල හොදට බලහන්... මේ දවස් වල ජොබ් හොයන ඒක එච්චර ලේසි වැඩක් නෙමෙ....
![]()



ඉස්සර මමත් ගෙදර ඉන්නකොට තඩි බෝතලයක් හදලා දවසම ටික ටික බොනවා.......
පහුවදා උදේට download කරනකොට තමයි සුපිරිම ආතල් එකක් තියෙන්නේ......![]()
, දැන් ඉතින් කෝපි ටික සුම්මා තමයි


බලමු බලමු......මෙහෙම ගොන් ලොක්කන්ව මට්ටු කරන්නේ නැතුව නිකම්ම ගිහිල්ලත් වැඩක් නෑනේ බන්.......![]()
